Liden Wathura Bila Lyrics
“Liden wathura beela” (ළිදෙන් වතුර බීලා), Liden Wathura Bila (ළිදෙන් වතුර බීලා) lyrics: a Sinhala folk song sung by Victor Rathnayake, with words by Siril A Seelawimala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is ළිදෙන් වතුර බීලා ගී පද.
| SONG | Liden Wathura Bila |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Siril A Seelawimala |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Folk, Inspirational |
| VIEWS | 10 |
| UPDATED |
Liden Wathura Bila Lyrics Singlish
Liden wathura beela..
Eyin wathura naala..
Lidata gal gasaala..
Wathura bora karayi minisa..
Wathura bora karayi minisa
Gangata awadai..
Gahe wela etheela yaawi hedi..
Pasuwa milina weela saare adi..
Kaala beela nidala kaale gewayi..
Kaapu thenada wanasa minisa duwai..
Liden wathura beela .../
Iniman thabaala nageela balayi..
Eyata pahara deela kadaala damayi..
Atheethe nasaala dinuwaa sitayi..
Thibu thenada nathiwi paraade wate..
Liden wathura beela.../
Gahe wela etheela yaawi hedi .../
Liden wathura beela ...ළිදෙන් වතුර බීලා ගී පද
ළිදෙන් වතුර බීලා..
එයින් වතුර නාලා..
ළිඳට ගල් ගසාලා..
වතුර බොර කරයි මිනිසා..
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි..
ගහේ වැල එතීලා යාවී හැදී..
පසුව මිලින වීලා සාරේ අදී..
කාලා බීලා නිදලා කාලේ ගෙවයි..
කාපු තැනද වනසා මිනිසා දුවයි..
ළිදෙන් වතුර බීලා .../
ඉණිමන් තබාලා නැගීලා බලයි..
එයට පහර දීලා කඩාලා දමයි..
අතීතේ නසාලා දිනුවා සිතයි..
තිබූ තැනද නැතිවී පරාදේ වැටේ..
ළිදෙන් වතුර බීලා.../
ගහේ වැල එතීලා යාවී හැදී .../
ළිදෙන් වතුර බීලා .../Performances of Liden Wathura Bila
Cover versions, live performances, and reality-show contestant performances of “Liden Wathura Bila” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Liden Wathura Bila LyricsLiden Wathura Bila Lyrics Englishළිදෙන් වතුර බීලාළිදෙන් වතුර බීලා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerSiril A Seelawimala Lyricist
