Podi Kumarihami Lyrics
“podi kumarihaamiye” (පොඩි කුමාරිහාමියේ): Podi Kumarihami (පොඩි කුමාරිහාමි) lyrics, a Sinhala folk song sung by Victor Rathnayake, with words by Sunil Ariyarathna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පොඩි කුමාරිහාමි ගී පද, and many know it simply as podi kumarihaamiye.
| SONG | Podi Kumarihami |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Podi Kumarihami Lyrics Singlish
podi kumarihaamiye
epaa walawwata yanna niyara pita
balaa inna podi kumarihaamiye
kaasi epaa numba hinaawewi
ohe balaa innawaa nam.......
nilameth napuruyi lamaathenith napuruyi
napuru walawwaka komada komala
kathaa numbat labune
vakkada kaduwase sinaasena
hinaa gangula maewune
numbe hinaa gangula maewune......
podi kumarihaamiye.......
kadaa ganna bari wunath harima suwadai
neriya kone mada thithak ihinnata
aasayi numba horaa
maala hathak banda poruwa matha hinda
noyan me gama heradaa
numba noyan me gama heradaa.......
podi kumarihaamiye.......පොඩි කුමාරිහාමි ගී පද
පොඩි කුමාරිහාමියේ
එපා වලව්වට යන්න නියර පිට
බලා ඉන්න පොඩි කුමාරිහාමියේ
කාසි එපා නුඹ හිනාවෙවී
ඔහෙ බලා ඉන්නවා නම්.......
නිළමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි
නපුරු වලව්වක කෝමද කෝමළ
කතා නුඹට ලැබුණේ
වක්කඩ කැඩුවා සේ සිනාසෙන
හිනා ගඟුල මැවුණේ
නුඹෙ හිනා ගඟුල මැවුණේ......
පොඩි කුමාරිහාමියේ.......
කඩා ගන්න බැරි වුණත් හරිම සුවඳයි
නෙරිය කොනේ මඩ තිතක් ඉහින්නට
ආසයි නුඹට හොරා
මාල හතක් බැඳ පෝරුව මත හිඳ
නොයන් මේ ගම හැරදා
නුඹ නොයන් මේ ගම හැරදා.......
පොඩි කුමාරිහාමියේ.......
Performances of Podi Kumarihami
Cover versions, live performances, and reality-show contestant performances of “Podi Kumarihami” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverPodi kumari hamiyeපොඩි කුමාරිහාමියේ Cover by Aalei thaalei (Tharu Madhushani/ Dilhara Nandasiri)Aalei Thaalei
▶Coverpodi kumarihami - Victor RatnayakeRajitha Jayamini Withanachchi
▶Coverපොඩි කුමාරි හාමිනේ (Podi kumari hamine)Janaka Prasad Videography
▶CoverVictor Ratnayake - Podi KumarihamiRajitha Jayamini Withanachchi
▶CoverPodi Kumari Hamine (පොඩි කුමාරි හාමිනේ) Thabla & Harmonium | Nada Mathra (නාද මාත්‍රා)නාද මාත්‍රා
▶CoverAalei thaalei /පොඩි කුමාරිහාමියේAalei Thaalei
▶CoverKeyboard එක පොඩි කියලා දුක් වෙන්න එපා.... පොඩි කුමාරිහාමින්....Guru Music Isuru Bandara
▶CoverPodi Kumari Hamine (පොඩි කුමාරිහාමිනේ) | 3P VersionS I D A T H
▶CoverVictor Ratnayake - Podi Kumarihami-dholki thaal saman kumara-namal jeewanthaDHOLKI THAAL ඩොල්කි තාල්
▶Cover27 August 2022( පොඩි කුමාරිහාමි ) Dolki coverBN Music channel
▶CoverVictor Rathnayaka - Podi Kumarihamiye - පොඩි කුමාරිහාමියේClassic Songs
▶CoverSwarnalatha Kaveeshvara Song Podi Kumari Hami ( පොඩි කුමාරිහාමි )c_music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Podi Kumarihami LyricsPodi Kumarihami Lyrics Englishපොඩි කුමාරිහාමිපොඩි කුමාරිහාමි ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerSunil Ariyarathna Lyricist
