Kalpayak Kal Kandulu Winda Winda Lyrics
“Kalpayak kal kandulu vinda vinda” (කල්පයක් කල් කඳුළු විඳ විඳ), Kalpayak Kal Kandulu Winda Winda (කල්පයක් කල් කඳුළු විඳ විඳ) lyrics: a Sinhala heartbreak song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කල්පයක් කල් කඳුළු විඳ විඳ ගී පද.
| SONG | Kalpayak Kal Kandulu Winda Winda |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Kalpayak Kal Kandulu Winda Winda Lyrics Singlish
Kalpayak kal kandulu vinda vinda
As hathara meda taniwela
Duk vindinnada pem kale apa
Mal dekak vi lanwela ...//
Kapparayak bara heena deka deka
Eka rayak dethanata wela
Hullanannada pem kale apa
Tharu dekak vi venwela
Kalpayak kal .../
Sanda malin bata seeta pini kata
As dekelawara taniwela
Ikibindinnada pem kale apa
Ran huyek daengili thaba
Kalpayak kal ...කල්පයක් කල් කඳුළු විඳ විඳ ගී පද
කල්පයක් කල් කඳුළු විඳ විඳ
ඇස් හතර මැද තනිවෙලා
දුක් විඳින්නද පෙම් කළේ අප
මල් දෙකක් වී ළංවෙලා ...//
කප්පරයක් බර හීන දැක දැක
එක රැයක දෙතැනට වෙලා
හූල්ලන්නද පෙම් කළේ අප
තරු දෙකක් වී වෙන්වෙලා
කල්පයක් කල් .../
සඳ මලින් බට සීත පිණි කැට
ඇස් දෙකෙළවර තනිවෙලා
ඉකිබිඳින්නද පෙම් කළේ අප
රන් හුයෙක දෑඟිලි තබා
කල්පයක් කල් .../Related Songs and Tags
Kalpayak Kal Kandulu Winda Winda LyricsKalpayak Kal Kandulu Winda Winda Lyrics Englishකල්පයක් කල් කඳුළු විඳ විඳකල්පයක් කල් කඳුළු විඳ විඳ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics