Sandakan Wasila Lyrics
“Sandakan wesila andure ethila” (සඳකැන් වැසිලා අඳුරේ එතිලා): Sandakan Wasila (සඳකැන් වැසිලා) lyrics, a Sinhala love song sung by Victor Rathnayake, with words by Prema Keerthi De Alwis, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sandakan wesila, and in Sinhala it is සඳකැන් වැසිලා ගී පද.
| SONG | Sandakan Wasila |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| CATEGORY | Love Songs |
| VIEWS | 62 |
| UPDATED |
Sandakan Wasila Lyrics Singlish
(Sandakan wesila andure ethila
Gananduru rae thanikama nae
Soya enna ganandura tharu niwala
Mage eliya ada oba pamani...//)
(Jeevithayama sathu ekama suwe
Hee sara paharaka welenu pene...//)
Me lowa ma sathu aa sathu ee nethu
Asalwasiyeku soyanu daene
Sandakan wesila....
(Ma netha ansathu sith bindala
Daethama bandagena idimi bala...//)
Me lowa yam dawaska api wenwemu
Rahas ahas thalayata pawara
Sandakan wesila....
Sandakan wesila andure ethila
Andure ethila
Andure ethilaසඳකැන් වැසිලා ගී පද
(සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී...//)
(ජිවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ...//)
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ
සඳකැන් වැසිලා....
(මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා...//)
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා
සඳකැන් වැසිලා....
සඳකැන් වැසිලා අඳුරේ එතිලා
අඳුරේ එතිලා
අඳුරේ එතිලාPerformances of Sandakan Wasila
Cover versions, live performances, and reality-show contestant performances of “Sandakan Wasila” on YouTube.
Reality Show Performances · 5
▶Reality Showසඳකැන් වැසිලා | Sandakan Wasila | Raween Kanishka | Victor Rathnayake Songs | Best Of Ma Nowana MamaRaween Kanishka
▶Reality ShowDulari & Shakun | Sanda Kan Wasila (සඳකැන් වැසිලා) | The Battles | The Voice Sri LankaDulari & Shakun
▶Reality ShowDulari & Shakun | Sanda Kan Wasila (සඳකැන් වැසිලා) | The Battles | The Voice Sri LankaDulari & Shakun
▶Reality ShowSandakan Wasilaa (සඳකැන් වැසිලා) Anupama Gunathilake | Dream Star Season 12 | TV Deranaa Anupama Gunathilake
▶Reality ShowSandakan Wasilaa (සඳකැන් වැසිලා) Anupama Gunathilake | Dream Star Season 12 | TV Deranaa Anupama Gunathilake
Live Performances · 2
Cover Versions · 12
▶Coverසඳකැන් වැසිලා | Sanda Kan Wasila - Victor RathnayakeVictor Ratnayake
▶CoverSANDAKEN WESILA ( සඳකැන් වැසිලා) Cover VersionLasanduni Jayawardana
▶Coverසඳකැන් වැසිලා | Sanda Kan Wasila | Vinuja(Victor Rathnayake's Grand Son) l KOME VIBEZ | CHANNELONEkome vibez
▶CoverVictor Ratnayake - Sandaken wasilaRajitha Jayamini Withanachchi
▶CoverSanda Kan Wasila | සඳකැන් වැසිලා | Victor Rathnayake | Futurepop @HelaSinghyaHela Singhya
▶Coverකොච්චර ගහල හිටියත් කොහොමද සිංදුව | අමල් පෙරේරා සදකැන් වැසිලා | amal perera sadaken wasilamathake production
▶Coverසඳකැන් වැසිලා | Sanda Kan Wasila VIOLIN MIX Cover - Sasitha ShalindaThimila Anushitha Weerahandi | Journalist
▶CoverSanda Kan Wasila Adure Ethila (Sinhala Song Meaning) - Victor RathnayakeSinhala Lyricspedia
▶CoverSandakan Wasila (සඳකැන් වැසිලා) | Kirthi Idhuruwa Arachchi | Derana 60 Plus Season 06 | Top 16Derana 60 Plus
▶CoverSanda Kan Wasila | සඳකැන් වැසිලා | Mr. Victor Rathnayake | EDM Version by ManaliManali
▶CoverSadakan Wasila - Victor Rathnayake | සඳකැන් වැසිලා - වික්ටර් රත්නායකRD Entertainments
▶CoverSandakan Wasila - සඳකැන් වැසිලා අඳුරේ එතිලා..K Surendra Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandakan Wasila LyricsSandakan Wasila Lyrics Englishසඳකැන් වැසිලාසඳකැන් වැසිලා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsPrema Keerthi De Alwis Lyricist

