Yali No ena Lyrics
“Yali noenaa gamanak do, nima novanaa gamanakdo” (යළි නොඑනා ගමනක් දෝ, නිම නොවනා ගමනක්දෝ), Yali No ena (යළි නොඑනා) lyrics: a Sinhala song about nature sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Yali noenaa, and in Sinhala it is යළි නොඑනා ගී පද.
| SONG | Yali No ena |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Nature, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Yali No ena Lyrics Singlish
Yali noenaa gamanak do - nima novanaa gamanakdo
He ahin heli ahin - he ahin heli ahin
Lihini ahina paara kiyanne - maalu ahina perali karanne
Moode kasu kusuwa asenne - daetha depa kandulu salanne
Yothe thimbiri suwada daenenne - paele suwada sulanga genenne
Diyambe api taniwa hidinne - weralemaayi sitha gewasenneයළි නොඑනා ගී පද
යළි නොඑනා ගමනක් දෝ - නිම නොවනා ගමනක්දෝ
හේ අහින් හේළි අහින් - හේ අහින් හේළි අහින්
ළිහිණි අහින පාර කියන්නේ - මාළු අහින පෙරළි කරන්නේ
මූදේ කසු කුසුව ඇසෙන්නේ - දෑත දෙපා කඳුළු සලන්නේ
යොතේ තිඹිරි සුවඳ දැනෙන්නේ - පැළේ සුවඳ සුළඟ ගෙනෙන්නේ
දියඹේ අපි තනිව හිඳින්නේ - වෙරළේමයි සිත ගැවසෙන්නේ
Performances of Yali No ena
Cover versions, live performances, and reality-show contestant performances of “Yali No ena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yali No ena LyricsYali No ena Lyrics Englishයළි නොඑනායළි නොඑනා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics
