Ama Gagak Galala Lyrics
“Ama gangak galala” (අමා ගඟක් ගලාල), Ama Gagak Galala (අමා ගඟක් ගලාල) lyrics: a Sinhala Buddhist devotional song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ama gangak, and in Sinhala it is අමා ගඟක් ගලාල ගී පද.
| SONG | Ama Gagak Galala |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 19 |
| UPDATED |
Ama Gagak Galala Lyrics Singlish
Ama gangak galala
polo thale themila
duk gini del nivi nivi
sith senasenawa
gana mohodura palala
nana hiru ras ei nagila
nuwan piri nana eliyen
neth hinahenawa
meth pini diya isila
sakwala mal pipila
e lowthuru suwada gange
sitha kimi denawa
අමා ගඟක් ගලාල ගී පද
අමා ගඟක් ගලාල
පොළෝ තලේ තෙමීලා
දුක් ගිනි දැල් නිවි නිවි
සිත් සැනසෙනවා
ගණ මොහොදුර පළාල
නැණ හිරු රැස් එයි නැගීලා
නුවන් පිරි නැණ එළියෙන්
නෙත් හිනැහෙනවා
මෙත් පිණි දිය ඉසීලා
සක්වල මල් පිපීලා
ඒ ලොව්තුරු සුවඳ ගඟේ
සිත කිමි දෙනවා
Related Songs and Tags
Ama Gagak Galala LyricsAma Gagak Galala Lyrics Englishඅමා ගඟක් ගලාලඅමා ගඟක් ගලාල ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics