Hithin Yana Aya Lyrics by Sanka DinethVictor Rathnayake
Hithin Yana Aya (හිතින් යන අය) is a Sinhala song sung by Sanka Dineth and Victor Rathnayake. The lyrics were written by Dilshan Pathiratne, and the music is composed by Sanka Dineth. This page presents the Hithin Yana Aya lyrics in Sinhala script (හිතින් යන අය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hithin Yana Aya |
|---|---|
| SINGER | Sanka Dineth, Victor Rathnayake |
| LYRICIST | Dilshan Pathiratne |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 75 |
| UPDATED |
Hithin Yana Aya Lyrics
(Vasan vana sanda valakulakata
Handa vatunata tharakavak
Aye enne nae
Hitin yana aya atin alla
Nawaththannata bae...
Hitin yana aya atin alla
Nawaththannata bae...//)
Mavadi tharu rata ahase
Sinaasi un tharu kiniththen
Malanik vu punchi tharuvak
Polo thalayata kada vatuna
Sara sandakata daragannata bae...
(Hitin yana aya atin alla
Nawaththannata bae...//)
Nivi yana tharuvak kathave
Bindigiya mathakaye samarum
Hithe gamburuma thena thiyaagena
Adare ikibindum asuna
Malanik as hinavenne nae...
(Hitin yana aya atin alla
Nawaththannata bae...//)
Vasan vana sanda.....හිතින් යන අය ගී පද
(වසන් වන සඳ වලාකුළකට
හඬා වැටුණට තාරකාවක්
ආයෙ එන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...//)
මවාදී තරු රටා අහසේ
සිනාසී උන් තරු කිනිත්තෙන්
මලානික වූ පුංචි තරුවක්
පොළෝ තලයට කඩා වැටුණා
සරා සඳකට දරාගන්නට බෑ...
(හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...//)
නිවී යන තරුවක කතාවේ
බිඳීගිය මතකයේ සැමරුම්
හිතේ ගැඹුරුම තැන තියාගෙන
ආදරේ ඉකිබිඳුම් ඇසුණා
මලානික ඇස් හිනාවෙන්නේ නෑ...
(හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...//)
වසන් වන සඳ.....
Performances of Hithin Yana Aya
Cover versions, live performances, and reality-show contestant performances of “Hithin Yana Aya” on YouTube.
Reality Show Performances · 10
▶Reality ShowHithin Yana Aya (හිතින් යන අය) | Anjalee Herath | Dream Star Season 11 | TV DeranaAnjalee Herath
▶Reality ShowNaveesha Sooriyaarachchi | Hithin Yana Aya (හිතින් යන අය) | Final 16 | The Voice Sri LankaNaveesha Sooriyaarachchi
▶Reality ShowHithin Yana Aya (හිතින් යන අය) | Anjalee Herath | Dream Star Season 11 | TV DeranaAnjalee Herath
▶Reality ShowBavindu Pahanmith | Hithin Yana Aya (හිතින් යන අය) | Blind Auditions | The Voice Teens Sri Lanka S3Bavindu Pahanmith
▶Reality ShowNaveen Sankalpa - Hithin Yana Aya (හිතින් යන අය) | Blind Auditions | The Voice Sri LankaNaveen Sankalpa
▶Reality ShowCoach Sanka & Navodya Perera | Hithin Yana Aya (හිතින් යන අය) | Grand Finale | The Voice Teens SLCoach Sanka & Navodya Perera
▶Reality ShowNiroshan & Kalindu | Hithin Yana Aya (හිතින් යන අය) | The Battles | The Voice Sri LankaNiroshan & Kalindu
▶Reality ShowHithin Yana Aya - හිතින් යන අය | Ravi Prakash Hiru Star Season 3 |Round 02|Episode 59Sanka Dineth
▶Reality ShowHithin Yana Aya - හිතින් යන අය | Theekshana Dissanayaka | Hiru Star Season 04 | 2nd RoundTheekshana Dissanayaka
▶Reality ShowHithin Yana Aya - හිතින් යන අය | Theekshana Dissanayaka | Hiru Star Season 04 | 2nd RoundTheekshana Dissanayaka
Live Performances · 1
Cover Versions · 12
▶CoverHithin Yana Aya (හිතින් යන අය)Music Vdeo - Victor Rathnayake ft SankaDinethPosh Creation
▶CoverHithin Yana Aya (හිතින් යන අය) - Sanka Dineth, Mariazelle Goonetilleke & Nirosha Virajini | SanuhareSanuhare
▶CoverHITHIN YANA AYA (හිතින් යන අය) coverd by | Sarala Sooriyarachchi and Thishimi DadigamaSarala Sooriyaarachchi
▶CoverHithin Yana Aya | හිතින් යන අය | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverChinese Mix Sinhala Song - Hithin yana aya ( හිතින් යන අය )Aroma - Music Channel
▶Coverහිතින් යන අය | Hithin Yana Aya Acoustic Cover | Sanka Dineth Ft Dulshara De Alwis |Vitor RathnayakaSL Gold Hits
▶CoverHithin Yana Aya – Wasanwana Sanda - වසන්වන සඳ - හිතින් යන - Sanka Dineth - Dulshara De Alwis – 7rm7rm Songs
▶CoverHithin Yana Aya (හිතින් යන අය) - Sanka Dineth ft. Victor RathnayakePopular Music
▶CoverHithin Yana Aya(හිතින් යන අය) - Sanka Dineth ft Dulshara De AlwisKARMA MUSIC
▶CoverHithin Yana Aya හිතින් යන අය | Sanka Dineth | Victor Rathnayakaranhen සංගීත තෝතැන්න
▶CoverHithin Yana Aya (හිතින් යන අය)- Sanka Dineth ft. Victor RathnayakeMusic Online
▶CoverHithin Yana Aya හිතින් යන අය Sanka Dineth ft Victor Rathnayake 1hewa. lk
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithin Yana Aya LyricsHithin Yana Aya Lyrics Englishහිතින් යන අයහිතින් යන අය ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth LyricsSanka Dineth ComposerDilshan Pathiratne Lyricist
