Sihinaya Lyrics by Sanka Dineth
Sihinaya (සිහිනය) is a Sinhala song sung by Sanka Dineth. The lyrics were written by Isuru Weerasinghe Mudali. This page presents the Sihinaya lyrics in Sinhala script (සිහිනය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihinaya |
|---|---|
| SINGER | Sanka Dineth |
| LYRICIST | Isuru Weerasinghe Mudali |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 3 |
| UPDATED |
Sihinaya Lyrics
Oba soyaa gewalaa dura me wage kothanaka namuth hamuwelaa
Pawasalaa yannata dura jeewithe athwela wage langwelaa
Aththamai aththamai saththakin aththamai
Api haemadaama oba ekkamai
Aththamai aththamai saththakin aththamai
(haemadaama oba ekkamai......//)
(me ape sihinayai.......////)
Thaniwelaa nae kisidaa me lowe haemadaama mata langwelaa
Piyambalaa yannata heta me wage kothanaka ho piyambalaa
Aththamai aththamai saththakin aththamai
Api haemadaama oba ekkamai
Aththamai aththamai saththakin aththamai
(haemadaama oba ekkamai......//)
(me ape sihinayai.......////)සිහිනය ගී පද
ඔබ සොයා ගෙවලා දුර මේ වගේ කොතැනක නමුත් හමුවෙලා
පවසලා යන්නට දුර ජීවිතේ අත්වැල වගේ ළංවෙලා
ඇත්තමයි ඇත්තමයි සත්තකින් ඇත්තමයි
අපි හැමදාම ඔබ එක්කමයි
ඇත්තමයි ඇත්තමයි සත්තකින් ඇත්තමයි
(හැමදාම ඔබ එක්කමයි......//)
(මේ අපේ සිහිනයයි.......////)
තනිවෙලා නෑ කිසිදා මේ ලොවේ හැමදාම මට ළංවෙලා
පියඹලා යන්නට හෙට මේ වගේ කොතැනක හෝ පියඹලා
ඇත්තමයි ඇත්තමයි සත්තකින් ඇත්තමයි
අපි හැමදාම ඔබ එක්කමයි
ඇත්තමයි ඇත්තමයි සත්තකින් ඇත්තමයි
(හැමදාම ඔබ එක්කමයි......//)
(මේ අපේ සිහිනයයි.......////)
Related Songs and Tags
Sihinaya LyricsSihinaya Lyrics Englishසිහිනයසිහිනය ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth LyricsSanka Dineth ComposerIsuru Weerasinghe Mudali Lyricist