Hitha Langa Oba Lyrics by Sanka Dineth
Hitha Langa Oba (හිත ළඟ ඔබ) is a Sinhala song sung by Sanka Dineth. This page presents the Hitha Langa Oba lyrics in Sinhala script (හිත ළඟ ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Langa Oba |
|---|---|
| SINGER | Sanka Dineth |
| VIEWS | 17 |
| UPDATED |
Hitha Langa Oba Lyrics
Hita langa oba kendiru katha
Heeneka dura ma thani kala
Ma hitiya daesama piya
Oba ma langa thaw athi kiya
Sitha nae oba ma heragiya da patan
Vidinna nae jeevithayak ithin
Oba aei me tharamata ridevve
Adare oba aeido me lesa hera giye
Obado ma sitha thani kale
Adare adare
Aeido me lesa hera giye
Oba aei ma sitha thani kale
Adare
Oba aei mata langa wune
Thani anduraka ma diya kale
Mata mage duka vitharak thiya
Jeevithayama aragena giya
Perada oba ma ha gatha kala adare
Oba aei ahasata visi kale
Mata bae igilenna oya tharam
Adare oba aeido.................//හිත ළඟ ඔබ ගී පද
හිත ළඟ ඔබ කෙඳිරූ කතා
හීනෙක දුර මා තනි කළා
මා හිටියා දෑසම පියා
ඔබ මා ළඟ තව ඇති කියා
සිත නෑ ඔබ මා හැරගිය දා පටන්
විඳින්න නෑ ජීවිතයක් ඉතින්
ඔබ ඇයි මේ තරමට රිදෙව්වේ
ආදරේ ඔබ ඇයිදෝ මේ ලෙස හැර ගියේ
ඔබදෝ මා සිත තනි කලේ
ආදරේ ආදරේ
ඇයිදෝ මේ ලෙස හැර ගියේ
ඔබ ඇයි මා සිත තනි කළේ
ආදරේ
ඔබ ඇයි මට ලං වුණේ
තනි අඳුරක මා දිය කළේ
මට මගෙ දුක විතරක් තියා
ජීවිතයම අරගෙන ගියා
පෙරදා ඔබ මා හා ගත කල ආදරේ
ඔබ ඇයි අහසට විසි කළේ
මට බෑ ඉගිලෙන්න ඔය තරම්
ආදරේ ඔබ ඇයිදෝ.................//Related Songs and Tags
Hitha Langa Oba LyricsHitha Langa Oba Lyrics Englishහිත ළඟ ඔබහිත ළඟ ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth Lyrics