Seda Kathandare Lyrics
by Sanka Dineth
“ekamat eka dawask kohendho awith” (එකමත් එක දවසක් කොහෙන්දෝ ඇවිත්): Seda Kathandare (සේද කතන්දරේ) lyrics, a Sinhala love song sung by Sanka Dineth, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සේද කතන්දරේ ගී පද, and many know it simply as ekamat eka.
| SONG | Seda Kathandare |
|---|---|
| SINGER | Sanka Dineth |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Seda Kathandare Lyrics Singlish
ekamat eka dawask kohendho awith
asagin horen balamin venasak aran
dhotha daran enna heena aran
dagakara samanaliyan hoya hoyan
seda kathandhare suranganavi
lokema sundara waranganavi
hadawat math karana rahasa kiyavi
lassana wassana piyapath salavi //
pehapath obatai malwara kamatai dew lowen gena
sandadiyen themena pem pata dulana sililara galana
seda kathandhare .... seda kathandhare ....
hithawat kamatai sundara bawatai mal mathin gena
taru medhin mewena ru ranwan agana wassana lalana
seda kathandhare .... seda kathandhare ....
seda kathandhare suranganavi ....
ekamat eka dawask kohendho awith
ayeth piyabavi rahasak aranසේද කතන්දරේ ගී පද
එකමත් එක දවසක් කොහෙන්දෝ ඇවිත්
ඇසගින් හොරෙන් බලමින් වෙනසක් අරන්
දෝත දරන් එන්න හීන අරන්
දඟකාර සමනලියන් හොය හොයන්
සේද කතන්දරේ සුරංගනාවී
ලෝකෙම සුන්දර වරංගනාවී
හදවත් මත් කරනා රහස කියාවී
ලස්සන වස්සන පියාපත් සලාවී //
පැහැපත් ඔබටයි මල්වර කමටයි දෙව් ලොවෙන් ගෙනා
සඳදියෙන් තෙමෙනා පෙම් පාට දුලනා සිලිලාර ගලනා
සේද කතන්දරේ .... සේද කතන්දරේ ....
හිතවත් කමටයි සුන්දර බවටයි මල් මතින් ගෙනා
තරු මැදින් මැවෙනා රූ රන්වන් අගනා වස්සාන ලලනා
සේද කතන්දරේ .... සේද කතන්දරේ ....
සේද කතන්දරේ සුරංගනාවී ....
එකමත් එක දවසක් කොහෙන්දෝ ඇවිත්
ආයෙත් පියඹාවී රහසක් අරන් Performances of Seda Kathandare
Cover versions, live performances, and reality-show contestant performances of “Seda Kathandare” on YouTube.
Live Performances · 1
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seda Kathandare LyricsSeda Kathandare Lyrics Englishසේද කතන්දරේසේද කතන්දරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth Lyrics

