Numba Langa Nathi Daa Lyrics by Sanka Dineth
Numba Langa Nathi Daa (නුඹ ළඟ නැති දා) is a Sinhala song sung by Sanka Dineth. The lyrics were written by Isuru Weerasinghe Mudali. This page presents the Numba Langa Nathi Daa lyrics in Sinhala script (නුඹ ළඟ නැති දා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Numba Langa Nathi Daa |
|---|---|
| SINGER | Sanka Dineth |
| LYRICIST | Isuru Weerasinghe Mudali |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 44 |
| UPDATED |
Numba Langa Nathi Daa Lyrics
(Hita ridawana.. susumak wage
Netha handawana.. kandulak dige...//)
Hebehin nethath heenan wage
Ai dayi kiyanneko.. mama hera giye
(Numba langa nathi da..////)
(Hita duwanawa.. hemathena mage
Netha pirenawa.. suwandin obe...//)
Balu balu athe numbe ruwa wage
Ai me penenne.. mata e wage
(Numba langa nathi da...////)
(Hita dawanawa.. mathakaya obe
Dina gewenawa.. heenan wage...//)
Dawasak awith langatama mage
Mohothak hidinnako.. issara wage
(Numba langa nathi da...////)නුඹ ළඟ නැති දා ගී පද
(හිත රිදවනා.. සුසුමක් වගේ
නෙත හඬවනා.. කඳුලක් දිගේ...//)
හැබැහින් නැතත් හීනෙන් වගේ
ඇයි දැයි කියන්නකෝ.. මම හැර ගියේ
(නුඹ ලඟ නැති දා..////)
(හිත දුවනවා.. හැමතැන මගේ
නෙත පිරෙනවා.. සුවඳින් ඔබේ...//)
බැලු බැලු අතේ නුඹේ රුව වගේ
ඇයි මේ පෙනෙන්නේ.. මට ඒ වගේ
(නුඹ ලඟ නැති දා...////)
(හිත දවනවා.. මතකය ඔබේ
දින ගෙවෙනවා.. හීනෙන් වගේ...//)
දවසක ඇවිත් ලඟටම මගේ
මොහොතක් හිඳින්නකෝ.. ඉස්සර වගේ
(නුඹ ලඟ නැති දා...////)Performances of Numba Langa Nathi Daa
Cover versions, live performances, and reality-show contestant performances of “Numba Langa Nathi Daa” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowNikini & Thisaru | Numba Langa Nathi Da (නුඹ ළඟ නැති දා) | The Battles | The Voice Sri LankaNikini & Thisaru
▶Reality ShowNumba Langa Nethi Daa - නුඹ ළඟ නැතිදා | Manujaya Wishwantha | Hiru Star Season 04 | 3rd RoundNumba Langa Nethi Daa - නුඹ ළඟ නැතිදා
▶Reality ShowNumba Langa Nethi Daa - නුඹ ළඟ නැතිදා | Manujaya Wishwantha | Hiru Star Season 04 | 3rd RoundNumba Langa Nethi Daa - නුඹ ළඟ නැතිදා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Numba Langa Nathi Daa LyricsNumba Langa Nathi Daa Lyrics Englishනුඹ ළඟ නැති දානුඹ ළඟ නැති දා ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth LyricsSanka Dineth ComposerIsuru Weerasinghe Mudali Lyricist