Awasan Kandulath Awasan Wenakan Lyrics
by Sanka Dineth
“Avasan kandulath avasan wenakan handanna nethu nopiyaa” (අවසන් කඳුලත් අවසන් වෙනකං හඬන්න නෙතු නොපියා), Awasan Kandulath Awasan Wenakan (අවසන් කඳුලත් අවසන් වෙනකං) lyrics: a Sinhala heartbreak song sung by Sanka Dineth, with words by Dilan Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අවසන් කඳුලත් අවසන් වෙනකං ගී පද, and many know it simply as Avasan kandulath.
| SONG | Awasan Kandulath Awasan Wenakan |
|---|---|
| SINGER | Sanka Dineth |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Sanka Dineth |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Awasan Kandulath Awasan Wenakan Lyrics Singlish
Avasan kandulath avasan wenakan handanna nethu nopiyaa
Heta sita aayeth paaduwe innan kisivak nokiyaa
Oba giyaa kiyaa maa kohoma hithannada
Maa duppath hindaa
Welapena wedanaa nuhuru papuwe awathan welaa
Hitha hada ganna baa obata pamanai maa pem kale
Oba giyaa kiyaa maa kohoma hithannada
Maa duppath hindaa
Thaniwelaa vindawanaa ruduru mathake histan tiyaa
Duka dara inna baa obata vitharak lan wu nisaa
Avasan kandulath ....අවසන් කඳුලත් අවසන් වෙනකං ගී පද
අවසන් කඳුලත් අවසන් වෙනකං හඬන්න නෙතු නොපියා
හෙට සිට ආයෙත් පාඩුවේ ඉන්නං කිසිවක් නොකියා
ඔබ ගියා කියා මා කොහොම හිතන්නද
මා දුප්පත් හින්දා
වැළපෙන වේදනා නුහුරු පපුවේ අවතැන් වෙලා
හිත හදා ගන්න බෑ ඔබට පමණයි මා පෙම් කළේ
ඔබ ගියා කියා මා කොහොම හිතන්නද
මා දුප්පත් හින්දා
තනිවෙලා විඳවනා රුදුරු මතකේ හිස්තැන් තියා
දුක දරා ඉන්න බෑ ඔභට විතරක් ළං වූ නිසා
අවසන් කඳුලත් ....Related Songs and Tags
Awasan Kandulath Awasan Wenakan LyricsAwasan Kandulath Awasan Wenakan Lyrics Englishඅවසන් කඳුලත් අවසන් වෙනකංඅවසන් කඳුලත් අවසන් වෙනකං ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth LyricsSanka Dineth ComposerDilan Gamage Lyricist