Numba Mage Kiya Lyrics by Sanka Dineth
Numba Mage Kiya (නුඹ මගේ කියා) is a Sinhala song sung by Sanka Dineth. The lyrics were written by Isuru Weerasinghe Mudali. This page presents the Numba Mage Kiya lyrics in Sinhala script (නුඹ මගේ කියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Numba Mage Kiya |
|---|---|
| SINGER | Sanka Dineth |
| LYRICIST | Isuru Weerasinghe Mudali |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 195 |
| UPDATED |
Numba Mage Kiya Lyrics
Hadaganna numba atinma bindunu hitha mage
Kiyadenna kelesadei kiya
Kiyaganna bari wunata pera dinaka wage
Semadama numba mage kiya//
Numbe suwada ma langin tiya
Yalith enne nathi wunath oya
Hitha ganna bae thama bae thama bae
Me tharam numba durai mata kiya
Me tharam numba durai mata kiya...
Hadaganna numba atinma...
Hitha ganna bae thama oya
Dukak deida me tharam oya
Hitha ganna bae thama bae thama bae
Me tharam numba durai mata kiya
Me tharam numba durai mata kiya...
Hadaganna numba atinma...නුඹ මගේ කියා ගී පද
හදාගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ
කියාදෙන්න කෙලෙසදැයි කියා
කියාගන්න බැරි වුනාට පෙර දිනක වගේ
සැමදාම නුඹ මගේ කියා//
නුඹේ සුවඳ මා ලඟින් තියා
යලිත් එන්නේ නැති වුනත් ඔයා
හිතා ගන්න බෑ තාම බෑ තාම බෑ
මේ තරම් නුඹ දුරයි මට කියා
මේ තරම් නුඹ දුරයි මට කියා...
හදාගන්න නුඹ අතින්ම...
හිතා ගන්න බෑ තවම ඔයා
දුකක් දෙයිද මේ තරම් ඔයා
හිතා ගන්න බෑ තාම බෑ තාම බෑ
මේ තරම් නුඹ දුරයි මට කියා
මේ තරම් නුඹ දුරයි මට කියා...
හදාගන්න නුඹ අතින්ම...Performances of Numba Mage Kiya
Cover versions, live performances, and reality-show contestant performances of “Numba Mage Kiya” on YouTube.
Cover Versions · 5
▶Coverනුඹ මගේ කියා | Numba Mage Kiya (Hadaganna Numba Athinma) | Sanka DinethCeylon ENT.
▶CoverNumba Mage kiya Denuna cover by Jenny Kingsly : නුඹ මගේ කියා දැනුනා~~~Universal Artist
▶CoverNumba Mage Kiya | Sanka Dineth www.hirufm.lkHiru FM
▶CoverMilan Pansilu - Numba Mage Kiya (හදාගන්න නුඹ අතින්ම) Official Cover Version feat.@TharuDewminaMilan Pansilu
▶CoverNuba mage kiya (නුඹ මගේ කියා) - Theja DarshanaTheja Darshana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Numba Mage Kiya LyricsNumba Mage Kiya Lyrics Englishනුඹ මගේ කියානුඹ මගේ කියා ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth LyricsSanka Dineth ComposerIsuru Weerasinghe Mudali Lyricist