Ridena Noriddena Lyrics by Sanka Dineth
Ridena Noriddena (රිදෙන නොරිද්දෙන) is a Sinhala song sung by Sanka Dineth. The lyrics were written by Upul Shantha Sannasgala. This page presents the Ridena Noriddena lyrics in Sinhala script (රිදෙන නොරිද්දෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ridena Noriddena |
|---|---|
| SINGER | Sanka Dineth |
| LYRICIST | Upul Shantha Sannasgala |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 146 |
| UPDATED |
Ridena Noriddena Lyrics
Ridena noriddena kammul avussala
Kiyambulata ai mawa konittala
Adara salasun sihina newei kisida
Mewenne dewliya papuwe husma tiya
Ma awilila.. ae niwenawa..
Ae awilila.. ma niwenawa..
Unusum dethole hanguman kithi kawala
Sanda nethi ra tharu siyo langa katha kala
Atha atha naerama nonida pahan kala
Nidi nethi nadiyaka unuhuma ipadduna
Ma awilila.. ae niwenawa..
Ae awilila.. ma niwenawa..
Urahise hisa thiyan adare kiyanawa
Wedana aes deke awilila
Ma niwenawa ae niwenawa
Ae niwenawa ma niwenawa......රිදෙන නොරිද්දෙන ගී පද
රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා
කියඹුලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා
මැවෙන්නේ දෙව්ලිය පපුවෙ හුස්ම තියා
මා ඇවිලිලා.. ඈ නිවෙනවා..
ඈ ඇවිලිලා.. මා නිවෙනවා..
උණුසුම් දෙතොලේ හැඟුමන් කිති කවලා
සඳ නැති රෑ තරු සියො ළඟ කතා කළා
අත අතනෑරම නොනිදා පහන් කළා
නිදි නැති නදියක උණුහුම ඉපැද්දුණා
මා ඇවිලිලා.. ඈ නිවෙනවා..
ඈ ඇවිලිලා.. මා නිවෙනවා..
උරහිසේ හිස තියන් ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ ඇවිලිලා
මා නිවෙනවා ඈ නිවෙනවා
ඈ නිවෙනවා මා නිවෙනවා......
Performances of Ridena Noriddena
Cover versions, live performances, and reality-show contestant performances of “Ridena Noriddena” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 8
▶CoverRidena Noriddena - Sanka Dineth | 2017 New SongMusic Mix Hub
▶CoverRIDENA NORIDDENA | SANKA DINETH | FLASH BACK | HIRU MEGA BLASTThilina Isuru
▶CoverRidena noriddena ( රිදෙන නොරිද්දෙන ) cover by layod attanayakelayod Attanayake
▶Coverරිදෙන නොරිද්දන | Ridena Noriddena | Sanka Dineth | Cover By Shane Glaze | රිදෙන නොරිද්දනRAAG
▶CoverRidena Noriddena |රිදෙන නොරිද්දෙන | sinhala Cover Song By Kavishan Samarakoon | Sanka DinethKavishan Samarakoon
▶CoverRidena noriddena(රිදෙන නොරිද්දෙන) | korean mix | Heirs | Lee min ho|Park shin hyekdrama world 🌟
▶CoverRidena noriddena-sanka dinethHND Production
▶CoverRidena Noriddena | රිදෙන නොරිද්දන | Sanka Dineth | prepared by LANKA SONGS HUBLANKA SONGS HUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridena Noriddena LyricsRidena Noriddena Lyrics Englishරිදෙන නොරිද්දෙනරිදෙන නොරිද්දෙන ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth LyricsSanka Dineth ComposerUpul Shantha Sannasgala Lyricist


