Rosa Kalpana Lyrics by Sanka Dineth
Rosa Kalpana (රෝස කල්පනා) is a Sinhala song sung by Sanka Dineth. The lyrics were written by Shehan Galahitiyawa. This page presents the Rosa Kalpana lyrics in Sinhala script (රෝස කල්පනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa Kalpana |
|---|---|
| SINGER | Sanka Dineth |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 429 |
| UPDATED |
Rosa Kalpana Lyrics
Rosa kalpana pawela payala rae pura
Hini aes sala awado pawela ma soya
Daenenawa daenenawa daenenawa ae nisa
Adareta hetu gena adari oya
Rosa kalpana pawela payala rae pura
Hini aes sala awado pawela ma soya
Daesa daesa rahasema sanwedee weela
Nae aaye sansare seema
Aeta maeta ahase da ru chaya paya
Me maage srungaree pena
Daenenawa daenenawa daenenawa ae nisa
Adareta hetu gena adari oya
Rosa kalpana .../
Aaye aaye situ sema langweela ma ha
Ae paewa gimhaane asha
Rosa daeta sasarema haemadama ona
Waehila manasema seya
Daenenawa daenenawa daenenawa ae nisa
Adareta hetu gena adari oya
Rosa kalpana ...රෝස කල්පනා ගී පද
රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා
රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා
දෑස දෑස රහසේම සංවේදී වීලා
නෑ ආයේ සංසාරේ සීමා
ඈත මෑත අහසේ ද රූ ඡායා පායා
මේ මාගේ සෘංගාරී පේනා
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා
රෝස කල්පනා .../
ආයේ ආයේ සිතූ සේම ලංවීලා මා හා
ඈ පෑවේ ගිම්හානේ ආශා
රෝස දෑත සසරේම හැමදාම ඕනා
වෑහීලා මනසේම සේයා
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා
රෝස කල්පනා .../Performances of Rosa Kalpana
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa Kalpana” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowRosa Kalpana - රෝස කල්පනා | Sithum Madushan | Hiru Star Season 04 | SUPER 36Sithum Madushan
▶Reality Showරෝස කල්පනා ගීතය අතරතුර සංඛ දිනෙත් Hiru Star වේදිකාවට | Hiru Star Season 04 | SUPER 36Sanka Dineth
▶Reality Showරෝස කල්පනා ගීතය අතරතුර සංඛ දිනෙත් Hiru Star වේදිකාවට | Hiru Star Season 04 | SUPER 36Sanka Dineth
▶Reality ShowRosa Kalpana (රෝස කල්පනා) | Saluka Jayashan | Hiru Star Season 05Saluka Jayashan
▶Reality ShowRosa Kalpana (රෝස කල්පනා) | Saluka Jayashan | Hiru Star Season 05Saluka Jayashan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa Kalpana LyricsRosa Kalpana Lyrics Englishරෝස කල්පනාරෝස කල්පනා ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth LyricsSanka Dineth ComposerShehan Galahitiyawa Lyricist