Susumin Weli Lyrics by Sanka Dineth
Susumin Weli (සුසුමින් වෙලී) is a Sinhala song sung by Sanka Dineth. The lyrics were written by Nalin De Silva. This page presents the Susumin Weli lyrics in Sinhala script (සුසුමින් වෙලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Susumin Weli |
|---|---|
| SINGER | Sanka Dineth |
| LYRICIST | Nalin De Silva |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 10 |
| UPDATED |
Susumin Weli Lyrics
(jeevithayata himi avasan husmath
ragena giya numba ragena giya.....//)
me lova eka sanasum susumak nae
numba nathi daa maa thani vu daa
kandulin themee susumin velee
hadavathin maa maeree maeree nae yali sathutak daenee
obe aadharen maa yayi dawee......
turulee velee mata keeva katha yali
savanee ravu deyii maa hada ridee
oba nathi lokeka mata maa himi netha
maa miyadeii susuman sira vee
hema susumak obe nama atha liyawee
herayannata baa kisidaa.......
(kandulin themee susumin velee
hadavathin maa maeree maeree
nae yali sathutak daenee
obe aadharen maa yayi dawee......//)සුසුමින් වෙලී ගී පද
(ජීවිතයට හිමි අවසන් හුස්මත්
රැගෙන ගියා නුඹ රැගෙන ගියා.....//)
මේ ලොව එක සැනසුම් සුසුමක් නෑ
නුඹ නැති දා මා තනි වූ දා
කඳුලින් තෙමී සුසුමින් වෙලී
හදවතින් මා මැරී මැරී නෑ යළි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී......
තුරුලේ වෙලී මට කීව කතා යළි
සවනේ රැව් දෙයි මා හද රිදී
ඔබ නැති ලෝකෙක මට මා හිමි නැත
මා මියැදෙයි සුසුමන් සිර වී
හැම සුසුමක් ඔබේ නම ඇත ලියැවී
හැරයන්නට බෑ කිසිදා.......
(කඳුලින් තෙමී සුසුමින් වෙලී
හදවතින් මා මැරී මැරී
නෑ යළි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී......//)
Performances of Susumin Weli
Cover versions, live performances, and reality-show contestant performances of “Susumin Weli” on YouTube.
Cover Versions · 12
▶CoverSusumin Weli - Sanka Dineth - www.Music.lkMusic.lk
▶CoverSusumin Weli - Sanka Dineth [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverSusumin Weli (Tum Hi Ho Cover Version) By Sanka Dineth.Sandun Mendis
▶CoverSusumin Weli Tum Hi Ho Aashiqui 2 Cover Sinhala Version Sanka DinethShamika Asanga
▶CoverSusumin Weli By Sanka Dineth , Music Video Ft Pooja UmashankarPooja Umashankar's Portal
▶CoverSusumin Weli (Thum Hi Ho) - Sanka Dineth From www.HelaNada.comHelaNada
▶CoverJeevithayata Himi (Susumin Weli ) Sanka Dineth .....ඔබ ආසමකරන - new sinhala video songiresha nuwanthika
▶CoverTum hi ho sinhala version(සුසුමින් වෙලී) | Cover by Kasun SenanayakeLive Music Tv
▶CoverSusumin Weli -Sanka Dineth(Jeevithayata himi) ජීවිතයට හිමි අවසන් හුස්මත්sara
▶CoverAashique 2 "Susumin Weli Sanka Dineth" MP4 (Aashique 2 Sinhala Version)Manoj Deshan
▶CoverSusumen Weli - sanka dineth | සුසුමෙන් වෙලී - සංඛ දිනෙත්Sri Tv
▶CoverJeewithayata Himi Awasan Husmath Susumin Weli Cover|sinhala cover songCover Hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susumin Weli LyricsSusumin Weli Lyrics Englishසුසුමින් වෙලීසුසුමින් වෙලී ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth LyricsSanka Dineth ComposerNalin De Silva Lyricist