Ra Sihine Ma Lyrics by Sanka Dineth
Ra Sihine Ma (රෑ සිහිනේ මා) is a Sinhala song sung by Sanka Dineth. The lyrics were written by Ruwan Guruge. This page presents the Ra Sihine Ma lyrics in Sinhala script (රෑ සිහිනේ මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ra Sihine Ma |
|---|---|
| SINGER | Sanka Dineth |
| LYRICIST | Ruwan Guruge |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 71 |
| UPDATED |
Ra Sihine Ma Lyrics
Raa... Raa sihine maa maayave paa seyaavi aa
Aa madahaasa paa dahanae bindi aadare paa
(Oya bambasarata sitha bandilaa oya nethata maa gathunaa
Jeevithaya umathuyi lande.....//)
Sanasaawee maa haa husmak hoo paalaa
Denuwan wasaalaa sathapaalaa
Santhaape maa haa anuraage paalaa
Muwagin sinaa paa piduwaa......
Maa... Maa dutuwe aa nelanaa ruwe
Dasunak maewae ae ae rayama maa
Sitiye numbae yahanae lande
(Oya bambasarata sitha bandilaa oya nethata maa gathunaa
Jeevithaya umathuyi lande.....//)
Sanasaawee maa.....
(Oya bambasarata sitha bandilaa oya nethata maa gathunaa
Jeevithaya umathuyi lande.....//)
Sanasaawee maa.....//රෑ සිහිනේ මා ගී පද
රෑ... රෑ සිහිනේ මා මායවේ පෑ සේයාවී ඈ
ඈ මදහාස පා දැහැනේ බිඳී ආදරේ පෑ
(ඔය බඹසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ.....//)
සනසාවී මා හා හුස්මක් හෝ පාලා
දෙනුවන් වසාලා සතපාලා
සන්තාපේ මා හා අනුරාගේ පාලා
මුවගින් සිනා පා පිදුවා......
මා... මා දුටුවේ ඈ නෙලනා රුවේ
දසුනක් මැවේ ඒ ඒ රැයම මා
සිටියේ නුඹේ යහනේ ළඳේ
(ඔය බඹසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ.....//)
සනසාවී මා.....
(ඔය බඹසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ.....//)
සනසාවී මා.....//
Related Songs and Tags
Ra Sihine Ma LyricsRa Sihine Ma Lyrics Englishරෑ සිහිනේ මාරෑ සිහිනේ මා ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth LyricsSanka Dineth ComposerRuwan Guruge Lyricist