Numba Sithata Pamini Da Sita Lyrics by Sanka Dineth
Numba Sithata Pamini Da Sita (නුඹ සිතට පැමිණි දා සිට) is a Sinhala song sung by Sanka Dineth. The lyrics were written by Isuru Weerasinghe Mudali. This page presents the Numba Sithata Pamini Da Sita lyrics in Sinhala script (නුඹ සිතට පැමිණි දා සිට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Numba Sithata Pamini Da Sita |
|---|---|
| SINGER | Sanka Dineth |
| LYRICIST | Isuru Weerasinghe Mudali |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 395 |
| UPDATED |
Numba Sithata Pamini Da Sita Lyrics
Nuba sitata pemini da sita
Nethu dakinu risi e ruva
Sita thavama bala hidi nuba
Adath pemina nathuwata//
Aruna gevi gos netha
Dan andura uda wuuwata
Nubata hakiya pera lesama
Yali eliya ragena ennata
Sita nithara dakina e ruva
Netha kalak nodeka hitiata
Ada nethath hetath me lesa
Nuba nisa bala himi mama///නුඹ සිතට පැමිණි දා සිට ගී පද
නුඹ සිතට පැමිණි දා සිට
නෙතු දකිනු රිසි ඒ රුව
සිත තවම බලා හිඳී නුඹ
අදත් පැමිණ නැතුවට//
අරුණ ගෙවි ගොස් නැත
දැන් අඳුර උදා වූවට
නුඹට හැකිය පෙර ලෙසම
යලි එළිය රැගෙන එන්නට
සිත නිතර දකින ඒ රුව
නෙත කලක් නොදැක හිටියට
අද නැතත් හෙටත් මේ ලෙස
නුඹ නිසා බලා හිමි මම///Related Songs and Tags
Numba Sithata Pamini Da Sita LyricsNumba Sithata Pamini Da Sita Lyrics Englishනුඹ සිතට පැමිණි දා සිටනුඹ සිතට පැමිණි දා සිට ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth LyricsSanka Dineth ComposerIsuru Weerasinghe Mudali Lyricist