Yanthamwath Oba Sameepayata With Lyrics
by Sanka Dineth
“Yantamvath obe sameepayata vith” (යන්තම්වත් ඔබේ සමීපයට විත්), Yanthamwath Oba Sameepayata With (යන්තම්වත් ඔබේ සමීපයට විත්) lyrics: a Sinhala love song sung by Sanka Dineth, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is යන්තම්වත් ඔබේ සමීපයට විත් ගී පද, and many know it simply as Yantamvath obe.
| SONG | Yanthamwath Oba Sameepayata With |
|---|---|
| SINGER | Sanka Dineth |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Yanthamwath Oba Sameepayata With Lyrics Singlish
Yantamvath obe sameepayata vith
Somi sanda van ruva deka gatha haki nam
Hema raathriyaku paasa ma vehesata path karana
Me sihina nindrawen mata midiya haki
Mage hadhawatha obata
Ma pana men pem karatha haki
Raa dahawala thisse ma pasupasa luhubandina
Obe indu mini van nethin
Yantamvath obe sameepayata vith
Deka gatha haki nam...
Yantamvath obe sameepayata...
Matavath keekaru nathi mage hitha vathan karagena
Aethaata piya maninu haki
Mage hadhawatha obata
Ma pana men pem karatha haki
Yantamvath obe sameepayata...යන්තම්වත් ඔබේ සමීපයට විත් ගී පද
යන්තම්වත් ඔබේ සමීපයට විත්
සොමි සඳ වන් රුව දැක ගත හැකි නම්
හැම රාත්‍රියක් පාසා ම වෙහෙසට පත් කරනා
මේ සිහින නින්ද්‍රාවෙන් මට මිදිය හැකි
මගේ හදවත ඔබට
මා පණ මෙන් පෙම් කරත හැකි
රෑ දහවල තිස්සේ මා පසුපස ලුහුබඳින
ඔබේ ඉඳු මිනි වන් නෙතින්
යන්තම්වත් ඔබේ සමීපයට විත්
දැක ගත හැකි නම්...
යන්තම්වත් ඔබේ සමීපයට...
මටවත් කීකරු නැති මගේ හිත වත්තන් කරගෙන
ඈතට පිය මනිනු හැකි
මගේ හදවත ඔබට
මා පණ මෙන් පෙම් කරත හැකි
යන්තම්වත් ඔබේ සමීපයට...Related Songs and Tags
Yanthamwath Oba Sameepayata With LyricsYanthamwath Oba Sameepayata With Lyrics Englishයන්තම්වත් ඔබේ සමීපයට විත්යන්තම්වත් ඔබේ සමීපයට විත් ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth Lyrics