Mage Adariye
Mage Adariye Lyrics
Mage aadariye.....
Inga suga nalavana oya iti rupe dan hada ve
Mama obe himikaru ve
Aatma gaanak perum pura ena aadariye
Heenen heeneta aala kathawak thora
Aala nura aes maa desatama ingipana
Heena gaane hitha avidin thaaleta duwana
Oya sundara ruva dan kasthuri gaalada
Lassana me tharam......
Denuwan adawan kara balana
Sithange pem hanguman avulaa
Aale mage horakam keruwe aadariye
Dehade pem pathuman liyala
Rahase sithuwili podi badina
Mahade hemathissema un e aadariye.....
Aasai obage thurule innata kaatath rahase
Kiyaganna beri aadaren
Sansarema maage oyage
(Kaaleema lan vee innata aasai kella obe ha maa
Obe ha maa divi pura maa hada kiwwa neda.....//)
Heenekata velaa man boho kal venava dan
Pem kalaa man divithura raththaran
Nethata netha lan karan
Pema lamedee goda gasan
Un tharam senehasin thanikamin maa
Kulundul aadare e mata daenena oyage
Mage jeevitheda me labune
Oya senehe mage nedo sansare
Hema bhavaye api dennaa apa apage......
Denuwan adawan........
Mage aadariye.....මාගේ ආදරියේ ගී පද
මාගේ ආදරියේ.....
ඉඟ සුඟ නලවන ඔය ඉටි රූපේ දැන් හැඩ වේ
මම ඔබේ හිමිකරු වේ
ආත්ම ගාණක් පෙරුම් පුරා එන ආදරියේ
හීනෙන් හීනෙට ආල කතාවක් තෝරා
ආල නුරා ඇස් මා දෙසටම ඉඟිපානා
හීන ගානේ හිත ඇවිදින් තාලෙට දුවනා
ඔය සුන්දර රුව දැන් කස්තුරි ගාලාද
ලස්සන මේ තරම්......
දෙනුවන් අඩවන් කර බලනා
සිතඟේ පෙම් හැඟුමන් අවුලා
ආලේ මගේ හොරකම් කෙරුවේ ආදරියේ
දෙහදේ පෙම් පැතුමන් ලියලා
රහසේ සිතුවිලි පොදි බඳිනා
මහදේ හැමතිස්සෙම උන් ඒ ආදරියේ.....
ආසයි ඔබගේ තුරුලේ ඉන්නට කාටත් රහසේ
කියාගන්න බැරි ආදරේන්
සංසාරේම මාගේ ඔයාගේ
(කාලේම ළං වී ඉන්නට ආසයි කෙල්ලේ ඔබ හා මා
ඔබ හා මා දිවි පුරා මා හද කිව්වා නේද.....//)
හීනෙකට වෙලා මං බොහෝ කල් වෙනවා දැන්
පෙම් කළා මං දිවිතුරා රත්තරන්
නෙතට නෙත ළං කරන්
පෙම ළමැදේ ගොඩ ගසන්
උන් තරම් සෙනෙහසින් තනිකමින් මා
කුළුඳුල් ආදරේ ඒ මට දැනෙන ඔයාගේ
මගේ ජීවිතේද මේ ලැබුණේ
ඔය සෙනෙහේ මගේ නේදෝ සංසාරේ
හැම භවයේ අපි දෙන්නා අප අපගේ......
දෙනුවන් අඩවන්........
මාගේ ආදරියේ.....
Frequently Asked Questions
Who sang Mage Adariye?
Sanka Dineth performed Mage Adariye. Sanka Dineth is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mage Adariye lyrics?
The lyrics for Mage Adariye were written by Dilan Gamage. Dilan Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mage Adariye?
Pasan Liyanage composed the music for Mage Adariye. Pasan Liyanage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Mage Adariye complete lyrics?
You can find the complete Mage Adariye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mage Adariye?
Mage Adariye has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මාගේ ආදරියේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මාගේ ආදරියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mage Adariye" or discuss the lyrics with other music lovers.
Song Video
More from Sanka Dineth
- Asiri Surakimu Samanola Lyrics20 views
- Awasan Kandulath Awasan Wenakan Lyrics2 views
- Hitha Langa Oba Lyrics10 views
- Hithin Yana Aya Lyrics16 views
- Husmak Pawa Lyrics6 views
- Ilandariyo ( Anuththara New ThemeSong) Lyrics2 views
- Jiwithayata Himi Awasan Husmath Lyrics2 views
- Kandu Paara Atha Aine (Re Make) Lyrics2 views
- Ma Dama (pabalu paalama theme song) Lyrics3 views
- Me Habahinda Lyrics3 views
- Numba Langa Nathi Daa Lyrics15 views
- Numba Sithata Pamini Da Sita Lyrics386 views
- Oba205 views
- Oba Heenayak Lyrics174 views
- Piyamankara Sithaththi Lyrics95 views
- Ra Sihine Ma Lyrics35 views
- Ridena Noriddena Lyrics15 views
- Rosa Kalpana Lyrics382 views
- Seda Kathandare Lyrics4 views
- Sihinaya Lyrics1 views
- Sinhayan Api (Cricket Song 2019) Lyrics4 views
- Sithin Na Ha Enna Ma Ha48 views
- Sithin naha enna ma ha Lyrics3 views
- Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song) Lyrics5 views
- Susumata Susumak Lyrics6 views
- Susumin Weli Lyrics4 views
- Wadak Na (Irata Hathammay) Lyrics3 views
- Yanthamwath Oba149 views
- Yanthamwath Oba Sameepayata With Lyrics4 views
- View All Songs39 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views