Oba Heenayak Lyrics by Sanka Dineth
Oba Heenayak (ඔබ හීනයක්) is a Sinhala song sung by Sanka Dineth. This page presents the Oba Heenayak lyrics in Sinhala script (ඔබ හීනයක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Heenayak |
|---|---|
| SINGER | Sanka Dineth |
| VIEWS | 178 |
| UPDATED |
Oba Heenayak Lyrics
Oba heenayak heenayak vee hidinna maage nethu dehanee
Mata aadare aadare kiyanne aayeth hora rahase//
Jeevithe vedanaa sulange paavunaa
Aadare kandulu ganga mal varusaawak vunaa
Oba aaye aaye aaye avidin
Sihine sarasuwaa sihine sarasuwaa
Oba heenayak............
Raa ahase sanda veelaa - aawada paayalaa
Daethe maage dewatheelaa - inna langama hinahila
Oba wasanthayak se avidin maa hada sanasalaa
Mudu sugandayak vee maage sitpuraa ihirila
Oba heenayak............
Mal yaaye hangeelaa - neth konin bala edaa
E kumari mage veelaa - dan ithin mage sadaa
Oba noyanna kisidaa sondure maa langa duka tiyaa
Oba hidinna hidinna maage thurulema nevathilaa
Oba heenayak............ඔබ හීනයක් ගී පද
ඔබ හීනයක් හීනයක් වී හිඳින්න මාගේ නෙතු දැහැනේ
මට ආදරේ ආදරේ කියන්න ආයෙත් හොර රහසේ//
ජීවිතේ වේදනා සුළඟේ පාවුණා
ආදරේ කඳුළු ගංගා මල් වරුසාවක් වුනා
ඔබ ආයේ ආයේ ආයේ ඇවිදින්
සිහිනේ සැරසුවා සිහිනේ සැරසුවා
ඔබ හීනයක්............
රෑ අහසේ සඳ වීලා - ආවාද පායලා
දෑතේ මාගේ දැවටීලා - ඉන්න ලඟම හිනැහිලා
ඔබ වසන්තයක් සේ ඇවිදින් මා හද සනසලා
මුදු සුගන්දයක් වී මාගේ සිත්පුරා ඉහිරිලා
ඔබ හීනයක්............
මල් යායේ හැන්ගීලා - නෙත් කොනින් බලා එදා
ඒ කුමරි මගෙ වීලා - දැන් ඉතිං මගේ සදා
ඔබ නොයන්න කිසිදා සොඳුරේ මා ළඟ දුක තියා
ඔබ හිඳින්න හිඳින්න මාගේ තුරුලේම නැවතිලා
ඔබ හීනයක්............Performances of Oba Heenayak
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Heenayak” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowOba Heenayak Wage - ඔබ හීනයක් වගේ | Sachini Tharuka Hiru Star Season 3 |Super 24 round | Part 03Wage - ඔබ හීනයක් වගේ
▶Reality ShowOba Heenayak Wage - ඔබ හීනයක් වගේ | Kanchana Priyadarshani Hiru Star Season 3 | Episode 34Wage - ඔබ හීනයක් වගේ
▶Reality ShowOba Heenayak Heenayak - ඔබ හීනයක් හීනයක් | Sachintha Maduhansa | Hiru Star Season 04 | 2nd RoundHeenayak - ඔබ හීනයක් හීනයක්
▶Reality ShowOba Heenayak Heenayak - ඔබ හීනයක් හීනයක් | Sachintha Maduhansa | Hiru Star Season 04 | 2nd RoundHeenayak - ඔබ හීනයක් හීනයක්
▶Reality ShowOba Heenayak Heenayak - ඔබ හීනයක් හීනයක් | Sachintha Maduhansa | Hiru Star Season 04 | 2nd RoundHeenayak - ඔබ හීනයක් හීනයක්
Live Performances · 1
Cover Versions · 12
▶CoverDeepika Priyadarshani - Oba Heenayak Wage | දීපිකා ප්‍රියදර්ශනී - ඔබ හීනයක් වගේSL Hits
▶Coverඔබ හීනයක් වගේ Oba Heenayak Wage - Deepika Priyadarshani PeirisAsian Music Tune
▶CoverOba Heenayak Heenayak wee - Sanka Dineth Ft. Thilina R..flvJeewanthaw0
▶Coverඔබ හීනයක් හීනයක් වී හිදින්න |Oba Heenayak Heenayak Wee Hidinna|Sanka DinethCartoonDock
▶Coverඔබ හීනයක් හීනයක් වී හිදින්න | Sanka DinethCeylon ENT.
▶CoveruOc FoS (2008) Oba Heenayak Wage (ඔබ හීනයක් වගේ) Video CoverFunFuse
▶Coverඔබ හීනයක් වගේ .... Oba Heenayak Wagee....Nilmini Priyadarshika
▶CoverOba heenayak wage ( ඔබ හීනයක් වගේ ) Cover | TharuTharu Rathnayake
▶CoverOba Heenayak Wage ඔබ හීනයක් වගේ Music Video Ft Pooja UmashankarPooja Umashankar's Portal
▶CoverOba Heenayak Wage | ඔබ හීනයක් වගේ | Cover by - Niwantha YasasNiwantha Yasas
▶CoverOba heenayak heenayak wmvAyanthi piushani
▶CoverSEEDUWA SAKURA WITH SANKA DINETH - OBA HEENAYAK AT PATHAKADA 2017Acharuwa අච්‍චාරුව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Heenayak LyricsOba Heenayak Lyrics Englishඔබ හීනයක්ඔබ හීනයක් ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth Lyrics
