Sinhayan Api (Cricket Song 2019) Lyrics
by Sanka Dineth
“Sit bindunama duka hitunama” (සිත් බිඳුනාම දුක හිතුනාම): Sinhayan Api (Cricket Song 2019) (සිංහයන් අපි (ක්‍රිකට් සිංදුව 2019)) lyrics, a Sinhala inspirational song sung by Sanka Dineth, with words by Wasantha Moragoda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is සිංහයන් අපි (ක්‍රිකට් සිංදුව 2019) ගී පද, and many know it simply as Sit bindunama.
| SONG | Sinhayan Api (Cricket Song 2019) |
|---|---|
| SINGER | Sanka Dineth |
| LYRICIST | Wasantha Moragoda |
| COMPOSER | Sanka Dineth |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 12 |
| UPDATED |
Sinhayan Api (Cricket Song 2019) Lyrics Singlish
Sit bindunama duka hitunama
Kandulu vi maha polova themanne
Le bindu vati me derana sibinne
Mage kama ape kama rate kama
Parajaya karamu parajaya surakimu lanka abimanaya
(varak vati devarak nagi siti.. singhayan api...//)
Rate abhiman mulu lokaye didulanna
Javaya madi nam rate javayama ganna
Apita puluwan jaya pavuru badinna
Hayiyata inna javaya naganna
Rata goda nanvanna
(Parajaya karamu parajaya surakimu lanka abimanaya
Varak vati devarak nagi siti.. singhayan api
Varak vati devarak nagi siti.. singhayan api...///)
Varak vati devarak nagi siti.. singhayan apiසිංහයන් අපි (ක්‍රිකට් සිංදුව 2019) ගී පද
සිත් බිඳුනාම දුක හිතුනාම
කඳුලු වී මහා පොලොව තෙමන්නේ
ලේ බිඳු වැටි මේ දෙරණ සිඹින්නේ
මගේ කම අපේ කම රටේ කම
පරාජය කරමු පරාජය සුරකිමු ලංකා අභිමානය
(වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපි...//)
රටේ අභිමන් මුළු ලෝකයෙ දිදුලන්න
ජවය මදි නම් රටේ ජවයම ගන්න
අපිට පුළුවන් ජය පවුරු බඳින්න
හයියට ඉන්න ජවය නගන්න
රට ගොඩ නංවන්න
(පරාජය කරමු පරාජය සුරකිමු ලංකා අභිමානය
වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපි
වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපි...///)
වරක් වැටී දෙවරක් නැගි සිටි.. සිංහයන් අපිRelated Songs and Tags
Sinhayan Api (Cricket Song 2019) LyricsSinhayan Api (Cricket Song 2019) Lyrics Englishසිංහයන් අපි (ක්‍රිකට් සිංදුව 2019)සිංහයන් අපි (ක්‍රිකට් සිංදුව 2019) ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth LyricsSanka Dineth ComposerWasantha Moragoda Lyricist