Jiwithayata Himi Awasan Husmath Lyrics
by Sanka Dineth
“Jeevithayata himi avasan husmath” (ජීවිතයට හිමි අවසන් හුස්මත්), Jiwithayata Himi Awasan Husmath (ජීවිතයට හිමි අවසන් හුස්මත්) lyrics: a Sinhala heartbreak song sung by Sanka Dineth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ජීවිතයට හිමි අවසන් හුස්මත් ගී පද, and many know it simply as Jeevithayata himi.
| SONG | Jiwithayata Himi Awasan Husmath |
|---|---|
| SINGER | Sanka Dineth |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Jiwithayata Himi Awasan Husmath Lyrics Singlish
Jeevithayata himi avasan husmath
Ragenagiya numba ragena giya //
Me lowa eka senasum susumak nae
Nuba naethida ma thani wu da
Kandulin themi susumen weli
Hadawathin ma yayi dawi
Nae yali sathutak daeni
Obe adare ma yayi dawi
Thurule weli mata kiwa katha yali
Sawane rawu dey maha ridi
Oba nathi loweka mata ma himi naetha
Ma miya dey susuman sirawi
Hema husmaka numbe nama liyawee atha liyawee
Hera yannata bae kisi da
Kandulin themi ...... //ජීවිතයට හිමි අවසන් හුස්මත් ගී පද
ජීවිතයට හිමි අවසන් හුස්මත්
රැගෙනගියා නුඹ රැගෙන ගියා //
මේ ලොව එක සැනසුම් සුසුමක් නෑ
නුඹ නැතිදා මා තනි වූ දා
කඳුළින් තෙමී සුසුමෙන් වෙලී
හදවතින් මා යයි දැවී
නෑ යළී සතුටක් දැනී
ඔබේ ආදරේ මා යයි දැවී
තුරුලේ වෙලී මට කීව කතා යළි
සවනේ රැව් දෙයි මහද රිදී
ඔබ නැති ලෝකෙක මට මා හිමි නැත
මා මිය දෙයි සුසුමන් සිරවී
හැම හුස්මක නුඹේ නම ලියවී ඇත ලියවී
හැර යන්නට බෑ කිසි දා
කඳුළින් තෙමී ...... //
Performances of Jiwithayata Himi Awasan Husmath
Cover versions, live performances, and reality-show contestant performances of “Jiwithayata Himi Awasan Husmath” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jiwithayata Himi Awasan Husmath LyricsJiwithayata Himi Awasan Husmath Lyrics Englishජීවිතයට හිමි අවසන් හුස්මත්ජීවිතයට හිමි අවසන් හුස්මත් ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth Lyrics


