Wadak Na (Irata Hathammay) Lyrics
by Sanka Dineth
“Irata hatammai kiwata mulu lokema ratwen nae” (ඉරට හැතැම්මයි කීවට මුළු ලෝකෙම රත්වෙන් නෑ): Wadak Na (Irata Hathammay) (වැඩක් නෑ (ඉරට හැතැම්මයි)) lyrics, a Sinhala inspirational song sung by Sanka Dineth, with words by Randipa Wickramarathna and music by Dilum Thejana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Irata hatammai, and in Sinhala it is වැඩක් නෑ (ඉරට හැතැම්මයි) ගී පද.
| SONG | Wadak Na (Irata Hathammay) |
|---|---|
| SINGER | Sanka Dineth |
| LYRICIST | Randipa Wickramarathna |
| COMPOSER | Dilum Thejana |
| CATEGORY | Inspirational |
| VIEWS | 6 |
| UPDATED |
Wadak Na (Irata Hathammay) Lyrics Singlish
Irata hatammai kiwata mulu lokema ratwen nae
Sandawata somiguna thibunata me hemata somaik nae
Ballo marala salli aran eketh kisi gathiyak nae
Ane ithin indala wedak nae
Mehema karala indala wedak nae
Wedak nae wedak nae///
Wedak nae wedak nae wedak nae...
Ulat ekai pilat ekai apita ithin koheth ekai
Bajar eke chandi wunath sangeeteta nondhi thamai
Loke kaala wathura beela hemathenata jalli edala
Ane ithin indala wedak nae
Mehema karala indala wedak nae
Wedak nae wedak nae////
Wedak nae wedak nae wedak nae...
Raga thala ekathu karan Indiyawa kare thiyan
Komala tika hirakaragena gana samaya mura karagena
Saththaraya praguna karan sakkuwath iwara karan
Geetha gayala mehe wedak nae
Ayiyo ehe wage mehe gathiyak nae...
Wedak nae wedak nae////
Wedak nae wedak nae wedak nae...වැඩක් නෑ (ඉරට හැතැම්මයි) ගී පද
ඉරට හැතැම්මයි කීවට මුළු ලෝකෙම රත්වෙන් නෑ
සඳවට සොමිගුණ තිබුනට මේ හැමටම සොමියක් නෑ
බල්ලෝ මරලා සල්ලි අරන් එකෙත් කිසි ගතියක් නෑ
අනේ ඉතින් ඉඳලා වැඩක් නෑ
මෙහෙම කරලා ඉඳලා වැඩක් නෑ
වැඩක් නෑ වැඩක් නෑ///
වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ...
උලත් එකයි පිලත් එකයි අපිට ඉතින් කොහෙත් එකයි
බජාර් එකේ චන්ඩි වුනත් සංගීතෙට නොන්ඩි තමයි
ලෝකේ කාලා වතුර බීලා හැමතැනටම ජල්ලි ඇදලා
අනේ ඉතින් ඉඳලා වැඩක් නෑ
මෙහෙම කරලා ඉඳලා වැඩක් නෑ
වැඩක් නෑ වැඩක් නෑ////
වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ...
රාග තාල එකතු කරන් ඉන්දියාව කරේ තියන්
කෝමල ටික හිරකරගෙන ගන සමය මුර කරගෙන
සාත්තරය ප්‍රගුණ කරන් සාක්කුවත් ඉවර කරන්
ගීත ගයලා මෙහෙ වැඩක් නෑ
අයියෝ එහෙ වගේ මෙහේ ගතියක් නෑ...
වැඩක් නෑ වැඩක් නෑ////
වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ... Related Songs and Tags
Wadak Na (Irata Hathammay) LyricsWadak Na (Irata Hathammay) Lyrics Englishවැඩක් නෑ (ඉරට හැතැම්මයි)වැඩක් නෑ (ඉරට හැතැම්මයි) ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth LyricsDilum Thejana ComposerRandipa Wickramarathna Lyricist