Me Habahinda Lyrics
by Sanka Dineth
“Me hebahin da nae sihinen da ma” (මේ හැබහින් ද නෑ සිහිනෙන් ද මා): Me Habahinda (මේ හැබහින් ද) lyrics, a Sinhala love song sung by Sanka Dineth, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ හැබහින් ද ගී පද.
| SONG | Me Habahinda |
|---|---|
| SINGER | Sanka Dineth |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Me Habahinda Lyrics Singlish
Me hebahin da nae sihinen da ma
Nethu aeharune
Hitha gava dawatila mudu suwada gae
Adaraya diwurala
Heenaya da me
Aege wathamadala se sanda paeyuwe hade
Rahasinh wage
Raasiri maewae
Ma sathapawa chandana himawi kule
Suwa di me raeae
Senehae wilitherata wi ma sanasanu lade
Saemada mesae
Wilakun dethola obe
Mathakai sada rahasaki surath wale
Me pem loweමේ හැබහින් ද ගී පද
මේ හැබහින් ද නෑ සිහිනෙන් ද මා
නෙතු ඇහැරුනේ
හිත ගාව දැවටිලා මුදු සුවඳ ගෑ
ආදරය දිවුරලා
හීනය ද මේ
ඈගේ වතමඩල සේ සඳ පෑයුවේ හදේ
රහසින් වගේ
රෑසිරි මැවේ
මා සතපවා චන්දන හිමවි කුලේ
සුව දී මේ රැයේ
සෙනෙහේ විලිතෙරට වි මා සනසනු ලදේ
සැමදා මෙසේ
විලකුන් දෙතොල ඔබේ
මතකයි සදා රහසකි සුරත් වලේ
මේ පෙම් ලොවේ
Related Songs and Tags
Me Habahinda LyricsMe Habahinda Lyrics Englishමේ හැබහින් දමේ හැබහින් ද ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth Lyrics