Sithin naha enna ma ha Lyrics
by Sanka Dineth
“Sithin naha enna ma ha” (සිතින් නාහා එන්න මා හා), Sithin naha enna ma ha (සිතින් නාහා එන්න මා හා) lyrics: a Sinhala Buddhist devotional song sung by Sanka Dineth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිතින් නාහා එන්න මා හා ගී පද.
| SONG | Sithin naha enna ma ha |
|---|---|
| SINGER | Sanka Dineth |
| CATEGORY | Buddhist Devotional, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Sithin naha enna ma ha Lyrics Singlish
Sithin naha enna ma ha
Kalpa charikave//
Paethum sinaha evida ma ha//
Enna yanna vandanave//
Neela ukule thiyunu baelme
Haengila dura karana//
Dutuwa heene aaye dalwa//
Enna yanna vandanave//
Prema nadiye galana wathure
Baesa giya duk vedana//
Sonduru aale aaye galapa//
Enna yanna vandanave//
Sithin naha...සිතින් නාහා එන්න මා හා ගී පද
සිතින් නාහා එන්න මා හා
කල්ප චාරිකාවේ//
පැතුම් සිනහා ඒවිද මා හා//
එන්න යන්න වන්දනාවේ//
නීල උකුලේ තියුණු බැල්මේ
හැංගිලා දුර කාරණා//
දුටුව හීනේ ආයේ දල්වා//
එන්න යන්න වන්දනාවේ//
ප්‍රේම නදියේ ගලන වතුරේ
බැස ගියා දුක් වේදනා//
සොඳුරු ආලේ ආයේ ගලපා//
එන්න යන්න වන්දනාවේ//
සිතින් නාහා...Related Songs and Tags
Sithin naha enna ma ha LyricsSithin naha enna ma ha Lyrics Englishසිතින් නාහා එන්න මා හාසිතින් නාහා එන්න මා හා ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth Lyrics