Susumata Susumak Lyrics by Sanka DinethUresha Ravihari
Susumata Susumak (සුසුමට සුසුමක්) is a Sinhala song sung by Sanka Dineth and Uresha Ravihari. The lyrics were written by Nilar N Cassim, and the music is composed by Ranga Dasanayaka. This page presents the Susumata Susumak lyrics in Sinhala script (සුසුමට සුසුමක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Susumata Susumak |
|---|---|
| SINGER | Sanka Dineth, Uresha Ravihari |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Ranga Dasanayaka |
| VIEWS | 40 |
| UPDATED |
Susumata Susumak Lyrics
Chitrapataya: Super Six (2012)
Konda mal ethiru sanda yahanawe sathapa sanasannam
Obe sitha mada sihilen niwunawe
Sihinaya ada nindae thibunawe mathakae naelawennam
Ape handa vitharak mata ahunawe
(Nihandatawae wayanne sangeetae...////)
(Susumata susumak muhuwana unuhuma obamaya...////)
Thuru wiyanata pinikata wetena wita
Ae handa kawiyaki nisansalae
Diya kanduraka podi pena naegena wita
Sandwaniyaki pem prageetayae
(Nihandatawae wayanne sangeetae...//)
(Susumata susumak muhuwana unuhuma obamaya...////)
Apatama wenwunu mae nidi nathi rae
Baun wadanawa hemin sarae
Kisida nosidena adara ulpata
Gala helena hati hadin hade
(Nihandatawae wayanne sangeetae...//)
(Susumata susumak muhuwana unuhuma obamaya...///////)සුසුමට සුසුමක් ගී පද
චිත්‍රපටය : සුපර් සික්ස් (2012)
කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ සතපා සනසන්නම්
ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේ
සිහිනය අඩ නින්දේ තිබුනාවේ මතකේ නැලවෙන්නම්
අපෙ හඬ විතරක් මට ඇහුනාවේ
(නිහඬතාවේ වයන්නේ සංගීතේ...////)
(සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය...////)
තුරු වියනට පිනිකැට වැටෙනා විට
ඒ හඬ කවියකි නිසංසලේ
දිය කඳුරක පොඩි පෙන නැගෙනා විට
සන්ධ්වනියකි පෙම් ප්‍රගීතයේ
(නිහඬතාවේ වයන්නේ සංගීතේ...//)
(සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය...////)
අපටම වෙන්වුනු මේ නිදි නැති රෑ
බවුන් වඩනවා හෙමින් සැරේ
කිසිදා නොසිදෙන ආදර උල්පත
ගලා හැලෙන හැටි හදින් හදේ
(නිහඬතාවේ වයන්නේ සංගීතේ...//)
(සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය...///////)Performances of Susumata Susumak
Cover versions, live performances, and reality-show contestant performances of “Susumata Susumak” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susumata Susumak LyricsSusumata Susumak Lyrics Englishසුසුමට සුසුමක්සුසුමට සුසුමක් ගීතයේ පද පෙළLyrics With TransliterationSanka Dineth SongsSanka Dineth LyricsDineth LyricsRanga Dasanayaka ComposerNilar N Cassim Lyricist


