Siripade Samanala Kanda Pene Lyrics by Vincent De Paul Peiris
Siripade Samanala Kanda Pene (සීරී පාදේ සමනල කන්ද පෙනේ) is a Sinhala song sung by Vincent De Paul Peiris. This page presents the Siripade Samanala Kanda Pene lyrics in Sinhala script (සීරී පාදේ සමනල කන්ද පෙනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siripade Samanala Kanda Pene |
|---|---|
| SINGER | Vincent De Paul Peiris |
| VIEWS | 846 |
| UPDATED |
Siripade Samanala Kanda Pene Lyrics
Seeri paade samanala kanda pene
Aalokaya saman pure
Hada paane mahaa vana dihaa bala
Sudu ridee kandan hamuwe...
Ara mahaa maluwe seeri paada piyum
Wenda saadu kiyaa enawaa...
Naade asenne ee ganthaare
Me uthum podaa..
Me uthum podaa..
Karunaawai devinde...
Me saman surinde...
Naada asenne ee ganthaare
Me uthum podaa...
Me uthum podaa..
Seeri paade samanala kanda pene...සීරී පාදේ සමනල කන්ද පෙනේ ගී පද
සීරී පාදේ සමනල කන්ද පෙනේ
ආලෝකය සමන් පුරේ
හද පානේ මහා වන දිහා බලා
සුදු රිදී කඳන් හමුවේ...//
අර මහා මළුවේ සීරී පාද පියුම්
වැන්දා සාදු කියා එනවා...//
නාදේ ඇසෙන්නේ ඒ ගන්තාරේ
මේ උතුම් පොදා..
මේ උතුම් පොදා..//
කරුණාවයි දේවින්දේ...
මේ සමන් සුරින්දේ..//
නාද ඇසෙන්නේ ඒ ගන්තාරේ
මේ උතුම් පොදා...
මේ උතුම් පොදා..
සීරී පාදේ සමනල කන්ද පෙනේ...///Related Songs and Tags
Siripade Samanala Kanda Pene LyricsSiripade Samanala Kanda Pene Lyrics Englishසීරී පාදේ සමනල කන්ද පෙනේසීරී පාදේ සමනල කන්ද පෙනේ ගීතයේ පද පෙළLyrics With TransliterationVincent De Paul Peiris SongsVincent De Paul Peiris Lyrics