Adarayen Wen Weela Lyrics in Sinhala (ආදරයෙන් වෙන් වීලා ගී පද) and English by Anjalin Gunathilaka and HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Adarayen Wen Weela is a Sinhala song performed by Anjalin Gunathilaka and HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Adarayen Wen Weela |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 28 |
| UPDATED |
Adarayan ven veela ma taniyen mehi daala
Adarayan math veela ma taniyen mehi daala
Yanna epa maga herala me raaye
Hinahaddi pem paala oba eddi atha deela
Yanne kese pitupaala me raaye
Neth penava nam hith penava nam
Rase dannava nam nisi kaale me nam
E suba mohotin ai ela nolabanne
Adarayan ven veela ma taniyen mehi daala
Yanna epa maga herala me raaye
Neth penenavamai hith thiyenavamai
Rase dannavamai nisi kaale mekai
Ma gini dallaki madde avilenne
Adarayan ven veela ma taniyen mehi daala
Yanna epa maga herala me raaye
(E ginna nivala mada seetha gewala
Ma inna adila piliganna bandila)...//
Ekama raayaka mulu jeevithayata aeththe
Adarayan ven veela ma taniyen mehi daala
Yanna epa maga herala me raaye
Hinahaddi pem paala oba eddi atha deela
Yanne kese pitupaala me raayeආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
ආදරයෙන් මත් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
හිනැහෙද්දී පෙම් පාලා ඔබ එද්දී අත දීලා
යන්නේ කෙසේ පිටුපාලා මේ රැයේ
නෙත් පේනවා නම් හිත් පේනවා නම්
රසේ දන්නවා නම් නිසි කාලේ මේ නම්
ඒ සුබ මොහොතින් ඇයි ඵල නොලබන්නේ
ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
නෙත් පෙනෙනවාමයි හිත් තියෙනවාමයි
රසේ දන්නවාමයි නිසි කාලේ මේකයි
මා ගිනි දැල්ලකි මැද්දේ ඇවිලෙන්නේ
ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
(ඒ ගින්න නිවලා මද සීත ගෙවලා
මා ඉන්න ඇදිලා පිළිගන්න බැඳිලා)...//
එකම රැයක මුළු ජිවිතයට ඇත්තේ
ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
හිනැහෙද්දී පෙම් පාලා ඔබ එද්දී අත දීලා
යන්නේ කෙසේ පිටුපාලා මේ රැයේ