Song Details: Singer & Composer Information
Amara Pem Lathawe Lyrics in Sinhala (අමර පෙම් ලතාවේ ගී පද) and English by Anjalin Gunathilaka and H R Jothipala, written by Karunarathna Abeysekara and composed by Sarath Dasanayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Amara Pem Lathawe
🎼 COMPOSER
👁️ VIEWS
264

Amara Pem Lathawe Lyrics

Amara pem latawe ran malak udave..
Andun sandun suwa mawe mano mandire..
Isurumuni katawe yuwala dan sinawe..
Kasun sandak janitha we jeewana ambare..

Obe depa langa mage thurunu hada pide
Himawathe sisila di gimana sanside
Ha ha ha ha ha... m m m m m...
Adare adare mee bandun pire
Adare adare mee bandun pire

Amara pem latawe... /

Pipena mal wil thale diyata bara nathe
Dotha di piligami obage jeewithe
Ha ha ha ha ha... ho ho ho ho ho...
Adare adare mee bandun pire
Adare adare mee bandun pire
Adare adare mee bandun pire

අමර පෙම් ලතාවේ ගී පද

අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ..//
අඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේ..
ඉසුරුමුනි කතාවේ යුවළ දැන් සිනාවේ..//
කසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ..

ඔබෙ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේ
හිමවතේ සිසිල දී ගිමන සංසිදේ
හා හා හා හා හා... ම් ම් ම් ම් ම්...
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

අමර පෙම් ලතාවේ... /

පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිළිගමී ඔබගෙ ජීවිතේ
හා හා හා හා හා... හෝ හෝ හෝ හෝ හෝ ...
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

Frequently Asked Questions

Who sang Amara Pem Lathawe?

Anjalin Gunathilaka performed Amara Pem Lathawe. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Amara Pem Lathawe lyrics?

The lyrics for Amara Pem Lathawe were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Amara Pem Lathawe?

Sarath Dasanayake composed the music for Amara Pem Lathawe. Sarath Dasanayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Amara Pem Lathawe complete lyrics?

You can find the complete Amara Pem Lathawe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Amara Pem Lathawe?

Amara Pem Lathawe has been viewed 264 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අමර පෙම් ලතාවේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අමර පෙම් ලතාවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Amara Pem Lathawe LyricsAmara Pem Lathawe Song LyricsAmara Pem Lathawe Lyrics Englishඅමර පෙම් ලතාවේ Lyricsඅමර පෙම් ලතාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song LyricsSarath Dasanayake ComposerKarunarathna Abeysekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Amara Pem Lathawe" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Amara Pem Lathawe" by Anjalin Gunathilaka

Song Video