Awa Pemwatha Yanne Ay Oya Denuko

Song Details: Singer & Composer Information
Awa Pemwatha Yanne Ay Oya Denuko Lyrics in Sinhala (ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ ගී පද) and English by H R Jothipala and Sujatha Aththnayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Awa Pemwatha Yanne Ay Oya Denuko
👁️ VIEWS
0

Awa Pemwatha Yanne Ay Oya Denuko Lyrics

Aawa pemwata yanne
Ai oya denuko
Pem sina .... adarei kiya
Aawa ....

Sulagak hamawi sisilak danewi //
Sudu sanda haami //
Mata hinahawi //
Obage tholwala athar
Hangila innayi
Ma soya .... inne bala

Aawa pemwata ....

Dhasinma nobala dhathin noalla //
Aethinma radila //
Sepata nowevi //
Paaya chandrayaa vila
Pem sina yaawi
Hangila .... adarei kiya //
Paaya ....

ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ ගී පද

ආවා පෙම්වතා යන්නේ
ඇයි ඔයා දෙනුකෝ
පෙම් සිනා .... ආදරෙයි කියා
ආවා ....

සුළඟක් හමාවී සිසිලක් දැනේවී //
සුදු සඳ හාමී //
මට හිනහේවී //
ඔබගේ තොල්වලා අතර්
හැංගිලා ඉන්නයි
මා සොයා .... ඉන්නේ බලා 

ආවා පෙම්වතා ....

දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා //
ඈතින්ම රැදිලා //
සැපතා නොවේවි //
පායා චන්ද්‍රයා විලා
පෙම් සිනා යාවි
හැංගිලා .... ආදරෙයි කියා //
පායා .... 

Frequently Asked Questions

Who sang Awa Pemwatha Yanne Ay Oya Denuko?

H R Jothipala performed Awa Pemwatha Yanne Ay Oya Denuko. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Awa Pemwatha Yanne Ay Oya Denuko complete lyrics?

You can find the complete Awa Pemwatha Yanne Ay Oya Denuko lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Awa Pemwatha Yanne Ay Oya Denuko?

Awa Pemwatha Yanne Ay Oya Denuko has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Awa Pemwatha Yanne Ay Oya Denuko LyricsAwa Pemwatha Yanne Ay Oya Denuko Song LyricsAwa Pemwatha Yanne Ay Oya Denuko Lyrics Englishආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ Lyricsආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Awa Pemwatha Yanne Ay Oya Denuko" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Awa Pemwatha Yanne Ay Oya Denuko" by H R Jothipala