Diya Kinduriya Se
Diya Kinduriya Se Lyrics
Chitrapataya: Obatai Priye Aadare (1987)
Diya kinduriya se saagare
Dothin gena aa aadare
Mahada vimane - aala situvam
Ruwan ru piliru maave
Kiwa mana oba kawdo lade...
Deha latawe rusiru varune
Nodanee me netha yaavelaa..
Digunil varale nilupul nayane
Sagawaevaa ada paavelaa..
Minidel parada hasakan neguna
Pem arayum gena aa nisaa..
Manase adunaa denethin midunaa
Sihinaya se nopeni giyaa..
Me divi gamane ran tem obawe
Upadina sasare vaasanaa...
Diya kinduriya se...
Dedenaa hamuwe peradaa sasare
Unnaa se mata langwelaa..
Supurudu suwadai oba langa radune
Kawurundo me rupikaa..
Hirudeka dilenaa pini mala vaage
Oba asuren venvee noyaa..
Raa tani iwure aata isavwe
Dedenaa yamu pem chaarikaa..
Taniwemu oba maa me senakeliye
Obatai me pem geethikaa...
Diya kinduriya se...දිය කිඳුරිය සේ ගී පද
චිත්‍රපටය: ඔබටයි ප්‍රියේ ආදරේ (1987)
දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ - ආල සිතුවම්
රුවන් රූ පිලිරූ මැවේ
කිව මැන ඔබ කව්දෝ ලදේ...//
දේහ ලතාවේ රූසිරු වරුනේ
නොදැනී මේ නෙත යාවෙලා..
දිගුනිල් වරලේ නිළුපුල් නයනේ
සැගවේවා අද පාවෙලා..
මිනිදැල් පරදා හසකැන් නැගුනා
පෙම් ඇරයුම් ගෙන ආ නිසා..
මනසේ ඇදුනා දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා..
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබවේ
උපදින සසරේ වාසනා...
දිය කිඳුරිය සේ...//
දෙදෙනා හමුවී පෙරදා සසරේ
උන්නා සේ මට ලංවෙලා..
සුපුරුදු සුවඳයි ඔබ ලඟ රැදුනේ
කව්රුන්දෝ මේ රූපිකා..
හිරුදැක දිලෙනා පිණි මල වාගේ
ඔබ ඇසුරෙන් වෙන්වී නොයා..
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා..
තනිවෙමු ඔබ මා මේ සැණකෙලියේ
ඔබටයි මේ පෙම් ගීතිකා...
දිය කිඳුරිය සේ...//Frequently Asked Questions
Who sang Diya Kinduriya Se?
H R Jothipala performed Diya Kinduriya Se. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Diya Kinduriya Se lyrics?
The lyrics for Diya Kinduriya Se were written by Upali Danawalavithana. Upali Danawalavithana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Diya Kinduriya Se?
Sarath De Alwis composed the music for Diya Kinduriya Se. Sarath De Alwis is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Diya Kinduriya Se complete lyrics?
You can find the complete Diya Kinduriya Se lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Diya Kinduriya Se?
Diya Kinduriya Se has been viewed 23 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දිය කිඳුරිය සේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දිය කිඳුරිය සේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Diya Kinduriya Se" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics12 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics22 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics5 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics6 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics12 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views