Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. H R Jothipala
  3. Handawe Man Bala Lyrics

Handawe Man Bala

H R Jothipala,Sujatha Aththnayake
Song Details: Singer & Composer Information
Handawe Man Bala Lyrics in Sinhala (හැන්දෑවේ මන් බලා ගී පද) and English by H R Jothipala and Sujatha Aththnayake. This page includes the Sinhala lyrics and English transliteration.
🎵 SONG
Handawe Man Bala
🎤 SINGER
H R Jothipala, Sujatha Aththnayake
👁️ VIEWS
11

Handawe Man Bala Lyrics

Handawe man bala sitiya suda enakan kiya
Ai nawe ai oya hoda na rawatuwa boru kiya
Man awe dan bala indala mage mala soya
Boru kiuwe na mamath hitiya oya dan ei kiya.......

Issara wage mata adare na
Mama dannawane ekata kamak na...//
Api enne na hoyanne na balanne na
Man awe dan bala indala mage mala soya
Boru kiuwe na mamath hitiya oya dan ei kiya...

Ai ehemai kiuwe tarahinda mala
Wenada wagemai mage neda mala...//
Hamadakama man soya ennam bala innam
Handawe man bala sitiya suda enakan kiya
Ai nawe ai oya hoda na rawatuwa boru kiya...

Adare mihirak gena de nam
Oba ha emata mama sudanam...//
Hamadakama man soya ennam bala innam........
Man awe dan bala indala mage mala soya
Boru kiuwe na mamath hitiya oya dan ei kiya........
Handawe man bala sitiya suda enakan kiya
Ai nawe ai oya hoda na rawatuwa boru kiya.......

හැන්දෑවේ මන් බලා ගී පද

හැන්දෑවේ මන් බලා සිටියා සුදා එනකන් කියා
ඇයි නාවේ ඇයි ඔයා හොද නෑ රැවටුවා බොරු කියා 
මන් ආවේ දැන් බලා ඉඳලා මගේ මාලා සොයා 
බොරු කිව්වේ නෑ මමත් හිටියා ඔයා දැන් එයි කියා....... 

ඉස්සර වාගේ මට ආදරේ නෑ 
මම දන්නවානේ ඒකට කමක් නැ...//
අපි එන්නේ නෑ හොයන්නේ නෑ බලන්නේ නෑ 
මන් ආවේ දැන් බලා ඉඳලා මගේ මාලා සොයා 
බොරු කිව්වේ නෑ මමත් හිටියා ඔයා දැන් එයි කියා...

ඇයි එහෙම කිව්වේ තරහින්ද මාලා 
වෙනදා වගේමයි මගේ නේද මාලා...// 
හැමදාකම මන් සොයා එන්නම් බලා ඉන්නම්
හැන්දෑවේ මන් බලා සිටියා සුදා එනකන් කියා
ඇයි නාවේ ඇයි ඔයා හොද නෑ රැවටුවා බොරු කියා...

ආදරේ මිහිරක් ගෙන දේ නම්
ඔබ හා ඒමට මම සූදානම්...// 
හැමදාකම මන් සොයා එන්නම් බලා ඉන්නම්........
මන් ආවේ දැන් බලා ඉඳලා මගේ මාලා සොයා 
බොරු කිව්වේ නෑ මමත් හිටියා ඔයා දැන් එයි කියා........
හැන්දෑවේ මන් බලා සිටියා සුදා එනකන් කියා
ඇයි නාවේ ඇයි ඔයා හොද නෑ රැවටුවා බොරු කියා....... 

Frequently Asked Questions

Who sang Handawe Man Bala?

H R Jothipala performed Handawe Man Bala. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Handawe Man Bala lyrics?

You can find the Handawe Man Bala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Handawe Man Bala?

Handawe Man Bala has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හැන්දෑවේ මන් බලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හැන්දෑවේ මන් බලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Handawe Man Bala LyricsHandawe Man Bala Song LyricsHandawe Man Bala Lyrics Englishහැන්දෑවේ මන් බලා Lyricsහැන්දෑවේ මන් බලා ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
ShareShare "Handawe Man Bala" by H R Jothipala

Song Video

More from H R Jothipala

  • Ale Mihira Penna Lyrics22 views
  • Ashawe Ashawe Paaya Lyrics17 views
  • Chin Chin Nona Lyrics17 views
  • Daesehi Kandulu Meuwe Lyrics14 views
  • Dase Wiman Dorin Lyrics15 views
  • Dekkothin Dasin Lyrics29 views
  • Denuwan Bigun Lyrics12 views
  • Duppath Pohosath Lyrics19 views
  • Hada Pura Rasa Nura Lyrics12 views
  • Hada Santhane Lyrics10 views
  • Idda Mal Kathawe Lyrics18 views
  • Jara Mara Asse Lyrics11 views
  • Me Ahalla Lyrics24 views
  • Muni Pada Piyum Babalana Lyrics11 views
  • Nil Ahase Umathu Wala Lyrics32 views
  • Onna Babo Billa Lyrics8 views
  • Pandam Alla Lyrics38 views
  • Piliganna Mama Lyrics15 views
  • Ra Heene Awada Lyrics20 views
  • Rajakam Keruwath Lyrics7 views
  • Ran Pokunata Lyrics16 views
  • Rani Ruchirani Lyrics7 views
  • Ranwan Sina Pe Lyrics15 views
  • Run Run Run Ranganne Lyrics11 views
  • Sagarayaki Adare Lyrics3 views
  • Senehasa Pawa Lyrics16 views
  • Sihina Vile Nilupuli Lyrics14 views
  • Sugatha Lona Sambuddha Raja Lyrics126 views
  • Thunlo Budun Wani Amma Lyrics9 views
  • Watapita Balan Inna Lyrics9 views
  • View All Songs304 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    809 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    146 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    108 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    105 views
  • Chuttak Chuttak LyricsYohani
    70 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    65 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    59 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    56 views
  • Himaleta Wada Usai LyricsJude Rogans
    51 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    48 views