Hanga Gal Lene

Song Details: Singer & Composer Information
Hanga Gal Lene Lyrics in Sinhala (හංඟා ගල් ලෙනේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hanga Gal Lene
🎤 SINGER
👁️ VIEWS
4

Hanga Gal Lene Lyrics

Hanga gal lene innna kumariye
Viru pem kumara obe
Ranga asu ara kandu hel pasu karan
Enawa kumariye
Hanga gal lene ...

Issara wage hitiyaalu kumarun vikuma
Ma men pemen bandi
Mudawa gena a welu hangu kumarika

Hanga gal lene ...

Iye wage hamuwenna aasai sandaawe
Badha maka dama
Adara wasanthiye ennnam oya soya

Hanga gal lene ....

හංඟා ගල් ලෙනේ ගී පද

හංඟා ගල් ලෙනේ ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
රංගා අසු අරා කඳු හෙල් පසු කරන්
එනවා කුමරියේ
හංගා ගල් ලෙනේ ...

ඉස්සර වාගේ හිටියාලූ කුමරුන් විකුම්
මා මෙන් පෙමින් බැඳී 
මුදවා ගෙන ආ වෙලූ හැංගූ කුමාරිකා

හංඟා ගල් ලෙනේ ...

ඊයේ වාගේ හමුවෙන්න ආසයි සැන්දෑවේ
බාධා මකා දමා
ආදර වසන්තියේ එන්නම් ඔයා සොයා

හංගා ගල් ලෙනේ ....

Frequently Asked Questions

Who sang Hanga Gal Lene?

H R Jothipala performed Hanga Gal Lene. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Hanga Gal Lene complete lyrics?

You can find the complete Hanga Gal Lene lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hanga Gal Lene?

Hanga Gal Lene has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හංඟා ගල් ලෙනේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හංඟා ගල් ලෙනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hanga Gal Lene LyricsHanga Gal Lene Song LyricsHanga Gal Lene Lyrics Englishහංඟා ගල් ලෙනේ Lyricsහංඟා ගල් ලෙනේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Hanga Gal Lene" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Hanga Gal Lene" by H R Jothipala