Jeewithaye Kanthare
Song Details: Singer & Composer Information
Jeewithaye Kanthare Lyrics in Sinhala (ජීවිතයේ කාන්තාරේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Jeewithaye Kanthare
🎤 SINGER
👁️ VIEWS
2
Jeewithaye Kanthare Lyrics
Jeevitaye kanthare thurunu viyali velle
Uthura gala yai aadare
Ma ena manga sansare luhubanda eka elle
(Dutuwa gala ena aadare)..//
(Surangana katha pothe katha lese
Minis lowe surangana lowak athe)..//
(Katu atha mal natu mathe lapa nathi do sanda wathe)..//
Gajamuthu kata upadinne wanapethe
Ma ena manga sansare luhubanda eka elle
(Dutuwa gala ena aadare)..//
(Kanduyi himayi himin sare bandi bandi
Mawai noyek sithum alum kiya didi)..//
(Seethala nalaral dige payana hiru sandu nage)..//
Daethak ha daethak banda
Jeevitaye kanthare...
(Uda nowu udasanak upaddawa
Diva rae aluth hengum genath dewa)..//
(Obe mrudu pivithuru hithe mata heta dawask athe)..//
Netha piyawena thuru obetai jeevithe
Ma ena manga sansare luhubanda eka elle
Dutuwa gala ena aadare
Jeevitaye kanthare...ජීවිතයේ කාන්තාරේ ගී පද
ජීවිතයේ කාන්තාරේ තුරුණු වියලි වැල්ලේ
උතුරා ගලා යයි ආදරේ
මා එන මඟ සංසාරේ ලුහුබැඳ එක එල්ලේ
(දුටුවා ගලා එන ආදරේ)..//
(සුරංගනා කතා පොතේ කතා ලෙසේ
මිනිස් ලොවේ සුරංගනා ලොවක් ඇතේ)..//
(කටු ඇත මල් නටු මතේ ලප නැති දෝ සඳ වතේ)..//
ගජමුතු කැට උපදින්නෙත් වනපෙතේ
මා එන මඟ සංසාරේ ලුහුබැඳ එක එල්ලේ
(දුටුවා ගලා එන ආදරේ)..//
(කඳුයි හිමයි හිමින් සැරේ බැඳී බැඳී
මවයි නොයෙක් සිතුම් ඇලුම් කියා දිදී)..//
(සීතල නලරැල් දිගේ පායන හිරු සඳු නැගේ)..//
දෑතක් හා දෑතක් බන්දා
ජීවිතයේ කාන්තාරේ...
(උදා නොවූ උදෑසනක් උපද්දවා
දිවා රැයේ අලුත් හැඟුම් ගෙනත් දෙවා)..//
(ඔබෙ මෘදු පිවිතුරු හිතේ මට හෙට දවසක් ඇතේ)..//
නෙත පියවෙන තුරු ඔබටයි ජීවිතේ
මා එන මඟ සංසාරේ ලුහුබැඳ එක එල්ලේ
දුටුවා ගලා එන ආදරේ
ජීවිතයේ කාන්තාරේ...Frequently Asked Questions
Who sang Jeewithaye Kanthare?
H R Jothipala performed Jeewithaye Kanthare. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Jeewithaye Kanthare complete lyrics?
You can find the complete Jeewithaye Kanthare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Jeewithaye Kanthare?
Jeewithaye Kanthare has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ජීවිතයේ කාන්තාරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ජීවිතයේ කාන්තාරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Jeewithaye Kanthare LyricsJeewithaye Kanthare Song LyricsJeewithaye Kanthare Lyrics Englishජීවිතයේ කාන්තාරේ Lyricsජීවිතයේ කාන්තාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Jeewithaye Kanthare" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views