Kothanaka Sitiyath Oba Melowe
Kothanaka Sitiyath Oba Melowe Lyrics
Chitrapataya: Semiya Birindage Deviyayi (1964)
Kothanaka sitiyath oba melowe
Digukal jeewath wennako
Obe sitata senasuma genedi
Digukal jeewath wennako
Rakagena mangala muduwa athe
Digukal jeewath wennako
Kothanaka sitiyath oba melowe
Digukal jeewath wennako
(Hitiyath kisiweku mehi oba pathala
Dutuwath ohu obe lassana mewila...//)
Sihi keruwath pasugiya de sithala
Sirikatha men oba digukal jeewath wennako
Kothanaka sitiyath oba melowe
Digukal jeewath wennako
(Oba enathuru mama thaniyen sitiya
Oba wena kisiwaku samangin awa...//)
Ohu divi rakumata mata wara labuna
Pirisu liya oba digukal jeewath wenneko
Kothanaka sitiyath oba melowe
Digukal jeewath wennako
(Dalwu pahane dalwenna harala
Anduru niwasa alokaya karala...//)
Obe pembara samiyage pana rakala
Gunawanthiya oba digukal jeewath wennako
Kothanaka sitiyath oba melowe
Digukal jeewath wennako
Obe sitata senasuma genedi
Digukal jeewath wennako
Rakagena mangala muduwa athe
Digukal jeewath wennako
කොතැනක සිටියත් ඔබ මෙලොවේ ගී පද
චිත්‍රපටය: සැමියා බිරිඳගේ දෙවියාය (1964)
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදී
දිඟුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
(හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්‌සන මැවිලා...//)
සිහි කෙරුවත් පසුගිය දේ සිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
(ඔබ එනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවකු සමඟින් ආවා...//)
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ලිය ඔබ දිඟුකල් ජීවත් වෙන්නෙකෝ
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
(දැල්වූ පහන දැල්වෙන්නට හැරලා
අඳුරු නිවස ආලෝකය කරලා...//)
ඔබෙ පෙම්බර සමියගේ පණ රැකලා
ගුණවන්තිය ඔබ දිඟුකල් ජීවත් වෙන්නකෝ
කොතැනක සිටියත් ඔබ මෙලොවේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදී
දිඟුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිඟුකල් ජීවත් වෙන්නකෝ
Frequently Asked Questions
Who sang Kothanaka Sitiyath Oba Melowe?
H R Jothipala performed Kothanaka Sitiyath Oba Melowe. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Kothanaka Sitiyath Oba Melowe lyrics?
The lyrics for Kothanaka Sitiyath Oba Melowe were written by Chitrananda Abeysekera. Chitrananda Abeysekera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Kothanaka Sitiyath Oba Melowe?
Mohomad Sali composed the music for Kothanaka Sitiyath Oba Melowe. Mohomad Sali is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Kothanaka Sitiyath Oba Melowe complete lyrics?
You can find the complete Kothanaka Sitiyath Oba Melowe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kothanaka Sitiyath Oba Melowe?
Kothanaka Sitiyath Oba Melowe has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කොතැනක සිටියත් ඔබ මෙලොවේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කොතැනක සිටියත් ඔබ මෙලොවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kothanaka Sitiyath Oba Melowe" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics4 views
- Ashawe Ashawe Paaya Lyrics4 views
- Chin Chin Nona Lyrics7 views
- Daesehi Kandulu Meuwe Lyrics1 views
- Dase Wiman Dorin Lyrics4 views
- Dekkothin Dasin Lyrics7 views
- Denuwan Bigun Lyrics3 views
- Duppath Pohosath Lyrics4 views
- Hada Pura Rasa Nura Lyrics2 views
- Hada Santhane Lyrics0 views
- Idda Mal Kathawe Lyrics2 views
- Jara Mara Asse Lyrics3 views
- Me Ahalla Lyrics7 views
- Muni Pada Piyum Babalana Lyrics2 views
- Nil Ahase Umathu Wala Lyrics4 views
- Onna Babo Billa Lyrics1 views
- Pandam Alla Lyrics14 views
- Piliganna Mama Lyrics2 views
- Ra Heene Awada Lyrics0 views
- Rajakam Keruwath Lyrics4 views
- Ran Pokunata Lyrics6 views
- Rani Ruchirani Lyrics1 views
- Ranwan Sina Pe Lyrics4 views
- Run Run Run Ranganne Lyrics3 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics4 views
- Sihina Vile Nilupuli Lyrics1 views
- Sugatha Lona Sambuddha Raja Lyrics4 views
- Thunlo Budun Wani Amma Lyrics3 views
- Watapita Balan Inna Lyrics2 views
- View All Songs304 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views