Ma Hada Obeyi

Song Details: Singer & Composer Information
Ma Hada Obeyi Lyrics in Sinhala (මා හද ඔබෙයි ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ma Hada Obeyi
🎤 SINGER
👁️ VIEWS
0

Ma Hada Obeyi Lyrics

Ma hada obei dayavee aadare netha kiyavi
Jeevithe pem sameeree makaranda renu dahare
Pana haa samaana lalanaa 
Ma hada ..

Nil lowaka peni pirenne
Mee lol bhrungayaataya
Mal paravelaa helenne
Andure gilena daataayi
Venvenne nae magenn nam
Pana haa samaana lalanaa

Ma hada ..

Dedenama me soyenne
Sansare purudu mathakai
Math vee ma hada dehada bandune
Ada vaage sonduru daakai 
Venvenne

Ma hada ...

මා හද ඔබෙයි ගී පද

මා හද ඔබෙයි දයාවී ආදරේ නෙත කියාවි
ජිවිතේ පෙම් සමීරේ මකරන්ද රේණු දහරේ
පණ හා සමාන ලලනා 
මා හද ..

නිල් ලොවක පැණි පිරෙන්නේ
මී ලොල් භෘංගයාටය
මල් පරවෙලා හැලෙන්නේ
අඳුරේ ගිලෙන දාටයි
වෙන්වෙන්නේ නෑ මගෙන් නම්
පණ හා සමාන ලලනා

මා හද ..

දෙදෙනාම මේ සොයන්නේ
සංසාරේ පුරුදු මතකයි
මත් වී මා හද දෙහද බැඳුණේ
අද වාගේ සොඳුරු දාකයි 
වෙන්වන්නේ

මා හද ...

Frequently Asked Questions

Who sang Ma Hada Obeyi?

H R Jothipala performed Ma Hada Obeyi. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ma Hada Obeyi complete lyrics?

You can find the complete Ma Hada Obeyi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ma Hada Obeyi?

Ma Hada Obeyi has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මා හද ඔබෙයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මා හද ඔබෙයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ma Hada Obeyi LyricsMa Hada Obeyi Song LyricsMa Hada Obeyi Lyrics Englishමා හද ඔබෙයි Lyricsමා හද ඔබෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ma Hada Obeyi" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ma Hada Obeyi" by H R Jothipala