Ma Langa Hinahi

Song Details: Singer & Composer Information
Ma Langa Hinahi Lyrics in Sinhala (මා ළඟ හිනැහි ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ma Langa Hinahi
🎤 SINGER
👁️ VIEWS
0

Ma Langa Hinahi Lyrics

Ma langa hinahi innavanam oba
Preethiya mageyi semada
Ma langa senasi innavanam oba
Lokaya mageyi semada //

Sampatha sundara bava loke
Mehi semada mathavi yanne
Puhu bede ne me
Mihire vinode... //
Prem jeevanathave
Ranmini muthu kasi dekala
Nehane sundara bima me

Ma langa ..

Udaye pipi nelum malak se
Oba mage jeevithe sanasavi jeeve
Oba ra pipi kusumak vage
Mage jeevithe sanasavi jeeve
Pem rasa pibidenne pivithuru thave
Sundara bima me ...//

Ma langa ...

මා ළඟ හිනැහි ගී පද

මා ළඟ හිනැහි ඉන්නවානම් ඔබ
ප්‍රීතිය මාගෙයි සැමදා
මා ළඟ සැනසී ඉන්නවානම් ඔබ
ලෝකය මාගෙයි සැමදා //

සම්පත සුන්දර බව ලෝකේ
මෙහි සැමදා මතුවී යන්නේ
පුහු බේදේ නෑ මේ
මිහිරේ විනෝදේ... //
ප්‍රේෙම් ජීවනතාවේ
රන්මිණි මුතු කාසි දැකලා
නැහැනේ සුන්දර බිම මේ

මා ළඟ ..

උදයේ පිපි නෙළුම් මලක් සේ
ඔබ මාගේ ජීවිතේ සනසාවී ජීවේ
ඔබ රෑ පිපි කුසුමක් වාගේ
මාගේ ජීවිතේ සනසාවී ජීවේ
පෙම් රස පිබිදෙන්නේ පිවිතුරු තාවේ
සුන්දර බිම මේ ...//

මා ළඟ ...

Frequently Asked Questions

Who sang Ma Langa Hinahi?

H R Jothipala performed Ma Langa Hinahi. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ma Langa Hinahi complete lyrics?

You can find the complete Ma Langa Hinahi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ma Langa Hinahi?

Ma Langa Hinahi has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මා ළඟ හිනැහි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මා ළඟ හිනැහි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ma Langa Hinahi LyricsMa Langa Hinahi Song LyricsMa Langa Hinahi Lyrics Englishමා ළඟ හිනැහි Lyricsමා ළඟ හිනැහි ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ma Langa Hinahi" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ma Langa Hinahi" by H R Jothipala