Mal Wahi Seethala Mal Wasse

Song Details: Singer & Composer Information
Mal Wahi Seethala Mal Wasse Lyrics in Sinhala (මල් වැහි සීතල මල් වැස්සේ ගී පද) and English by Anjalin Gunathilaka and H R Jothipala, written by Prema Keerthi De Alwis and composed by M K Roksami. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mal Wahi Seethala Mal Wasse
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
6

Mal Wahi Seethala Mal Wasse Lyrics

Mal wehi seethala mal wesse
Mal madahaasaya man dakke...

Manamaaliyak ge sele nil meedumak da paave
Aadarayaki maage madahaasayakda yaave
Me neth mini pahane ran kaanthiya paave
Manda seethala yaame kumariya langa ma ve
Manamaaliyakge sele nil meedumak da paave

Mal wehi seethala mal wesse
Mal madahaasaya man dakke..

Pemwanthayage daethe patalee hindimi ma
Seethale da nathi vi unusuma vindimi ma
Rana hansa raani ma ve oba prema vile paave
Rana hansa raani ma ve oba prema vile paave
Pemwanthayage daethe patalee hindimi ma...

Mal wehi seethala mal wesse
Mal madahaasaya man dakke...

මල් වැහි සීතල මල් වැස්සේ ගී පද

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ...////

මනමාලියක් ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ
ආදරයකි මාගේ මදහාසයක්ද යාවේ
මේ නෙත් මිණි පහනේ රන් කාන්තිය පාවේ
මඳ සීතල යාමේ කුමරිය ළඟ මා වේ
මනමාලියක්ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ..//

පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳීමි මා 
සීතලේ ද නැති වී උණුසුම විඳීමි මා
රණ හංස රාණි මා වේ ඔබ ප්‍රේම විලේ පාවේ
රණ හංස රාණි මා වේ ඔබ ප්‍රේම විලේ පාවේ
පෙම්වන්තයාගේ දෑතේ පැටලී හිඳීමි මා...

මල් වැහි සීතල මල් වැස්සේ
මල් මදහාසය මං දැක්කේ...////

Frequently Asked Questions

Who sang Mal Wahi Seethala Mal Wasse?

Anjalin Gunathilaka performed Mal Wahi Seethala Mal Wasse. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Mal Wahi Seethala Mal Wasse lyrics?

The lyrics for Mal Wahi Seethala Mal Wasse were written by Prema Keerthi De Alwis. Prema Keerthi De Alwis is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Mal Wahi Seethala Mal Wasse?

M K Roksami composed the music for Mal Wahi Seethala Mal Wasse. M K Roksami is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Mal Wahi Seethala Mal Wasse complete lyrics?

You can find the complete Mal Wahi Seethala Mal Wasse lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mal Wahi Seethala Mal Wasse?

Mal Wahi Seethala Mal Wasse has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මල් වැහි සීතල මල් වැස්සේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මල් වැහි සීතල මල් වැස්සේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mal Wahi Seethala Mal Wasse LyricsMal Wahi Seethala Mal Wasse Song LyricsMal Wahi Seethala Mal Wasse Lyrics Englishමල් වැහි සීතල මල් වැස්සේ Lyricsමල් වැහි සීතල මල් වැස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song LyricsM K Roksami ComposerPrema Keerthi De Alwis Lyricist
Comments & Discussion

Share your thoughts about "Mal Wahi Seethala Mal Wasse" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Mal Wahi Seethala Mal Wasse" by Anjalin Gunathilaka

Song Video