Palu Susane Prema Purane
Palu Susane Prema Purane Lyrics
(paalu susaane prema puraane
kandulu vilaape maa tamai
apa dedenaage edaa sene
semarum kisidaa mekee noye...//)
mata amathak nee...
obata mathak nee...
praanaya ada ho hetin nimaa vee
aadarayak miya yavidho
hadawatha golu vee obe naamayen
jeewithayak nawateewidho
maa wimasannemi kiyananko mata
kelasada me lesa kuriru une
paalu susaane prema puraane.../
mage aththatu binda piyaa saraalaa
yannata oba patu chethanaa
obai dinuwe paraajithai maa
mekada mata dun waasana
aadara rekhaa susum helaavee
kampaa karawaa mahee thalee
paalu susaane prema puraane.../
daiwaya meya nam sudu api naadamu
hamuwemu mathu sansaaraye
kuraa kuhumbuwan ho novidiwaa
avilena me gini maa laye
oba nova ladune mamai sadakal
asarana wune kumariye
paalu susaane prema puraane
kandulu vilaape maa tamai
apa dedenaage edaa sene
semarum kisidaa mekee noye //
mata amathak nee...
obata mathak nee...පාළු සුසානේ ප්‍රේම පුරාණේ ගී පද
(පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ...//)
මට අමතක නෑ...
ඔබට මතක නෑ...
ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී
ආදරයක් මිය යාවිදෝ
හදවත ගොළු වී ඔබේ නාමයෙන්
ජීවිතයක් නවතීවිදෝ
මා විමසන්නෙමි කියන්නකෝ මට
කෙලෙසද මේ ලෙස කුරිරු උනේ
පාළු සුසානේ ප්‍රේම පුරාණේ.../
මගෙ අත්තටු බිඳ පියා සරාලා
යන්නට ඔබ පැතු චේතනා
ඔබයි දිනූවේ පරාජිතයි මා
මේකද මට දුන් වාසනා
ආදර රේඛා සුසුම් හෙලාවී
කම්පා කරවා මහී තලේ
පාළු සුසානේ ප්‍රේම පුරාණේ.../
දෛවය මෙය නම් සුදු අපි නාඬමු
හමුවෙමු මතු සංසාරයේ
කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා
ඇවිලෙන මේ ගිණි මා ළයේ
ඔබ නොව ලඳුනේ මමයි සදාකල්
අසරණ වූයේ කුමාරියේ
පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ //
මට අමතක නෑ...
ඔබට මතක නෑ...Frequently Asked Questions
Who sang Palu Susane Prema Purane?
H R Jothipala performed Palu Susane Prema Purane. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Palu Susane Prema Purane lyrics?
The lyrics for Palu Susane Prema Purane were written by Ajantha Ranasinghe. Ajantha Ranasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Palu Susane Prema Purane?
Sarath De Alwis composed the music for Palu Susane Prema Purane. Sarath De Alwis is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Palu Susane Prema Purane complete lyrics?
You can find the complete Palu Susane Prema Purane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Palu Susane Prema Purane?
Palu Susane Prema Purane has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පාළු සුසානේ ප්‍රේම පුරාණේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පාළු සුසානේ ප්‍රේම පුරාණේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Palu Susane Prema Purane" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics12 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics22 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics5 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics6 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics12 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views