Pana Waage Hitiyaata
Song Details: Singer & Composer Information
Pana Waage Hitiyaata Lyrics in Sinhala (පණ වාගේ හිටියාට ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pana Waage Hitiyaata
🎤 SINGER
👁️ VIEWS
1
Pana Waage Hitiyaata Lyrics
Pana vaage hitiyaata ven veelaa giyadaata
Pem lokaye mathaka tika kaalayayi
Aadaraya ee nam senaseema de nam
Ai mehema shoke sadaa //
Aalayata atha dunna aadariya ko daen
Ven venna hituwaada muladi magen //
Hadavata palalaa unu le daharin
Kadulin susumin maa miya yannam
Pem lova hamuve aalaya keruwe
Ai mehema shoke sadaa //
Sthira aalayata marunath sapak nam
Maa jeeve sapatak in laba gannam
Nosituwa de vevee valakanna baehane
Kadulin susumin maa miya yannam
Pem lova hamuve aalaya keruwe
Ai mehema shoke sadaa //පණ වාගේ හිටියාට ගී පද
පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි
ආදරය ඒ නම් සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා //
ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන් //
හදවත පලලා උණු ලේ දහරින්
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා //
ස්‌ථීර ආලයට මැරුණත් සැපක් නම්
මා ජීවේ සැපතක් ඉන් ලැබ ගන්නම්
නොසිතුව දේ වේවී වළකන්න බැහැනේ
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරුවේ
ඇයි මෙහෙම ශෝකේ සදා //Frequently Asked Questions
Who sang Pana Waage Hitiyaata?
H R Jothipala performed Pana Waage Hitiyaata. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Pana Waage Hitiyaata complete lyrics?
You can find the complete Pana Waage Hitiyaata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pana Waage Hitiyaata?
Pana Waage Hitiyaata has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පණ වාගේ හිටියාට ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පණ වාගේ හිටියාට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Pana Waage Hitiyaata LyricsPana Waage Hitiyaata Song LyricsPana Waage Hitiyaata Lyrics Englishපණ වාගේ හිටියාට Lyricsපණ වාගේ හිටියාට ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Pana Waage Hitiyaata" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views