Pera Ageyi Mageyi

Song Details: Singer & Composer Information
Pera Ageyi Mageyi Lyrics in Sinhala (පෙර ඇගෙයි මගෙයි ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pera Ageyi Mageyi
🎤 SINGER
👁️ VIEWS
0

Pera Ageyi Mageyi Lyrics

Pera egeyi mageyi kathandare
Sade kiyapan..
Amathakailu ayata dingak
Obata mathaka nam...

E sandalu thalaya kauluwe dora sithata nagenawa
Nil sayura asala thana bim ada oba vimasanawa
Eya mata hinahenawa

Tharu kalama walakulu pela nil ahasama penwala
Mama asami egen aya mumunai dethola sala sala
Nawa lowaka mediwela

Obe sisil kirana apa matha helu dawasa kiyapan
Amathakalu ayata dingak obata mathaka nam

Pera egeyi ...

පෙර ඇගෙයි මගෙයි ගී පද

පෙර ඇගෙයි මගෙයි කතන්දරේ
ස‍දේ කියාපන්..//
අමතකයිලු ඇයට ඩිංගක්
ඔබට මතක නම්...//

ඒ සඳළු තලය කවුළුවෙ දොර සිතට නැගෙනවා
නිල් සයුර අසල තණ බිම් අද ඔබ විමසනවා
එය මට හිනැහෙනවා

තරු කැළම වළාකුළු පෙල නිල් අහසම පෙන්වලා
මම අසමි ඇගෙන් ඇය මුමුණයි දෙතොල සල සලා
නව ලොවක මැදිවෙලා

ඔබේ සිසිල් කිරණ අප මත හෙලු දවස කියාපන්
අමතකලු ඇයට ඩිංගක් ඔබට මතක නම්

පෙර ඇගෙයි ...//

Frequently Asked Questions

Who sang Pera Ageyi Mageyi?

H R Jothipala performed Pera Ageyi Mageyi. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Pera Ageyi Mageyi complete lyrics?

You can find the complete Pera Ageyi Mageyi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pera Ageyi Mageyi?

Pera Ageyi Mageyi has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පෙර ඇගෙයි මගෙයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පෙර ඇගෙයි මගෙයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pera Ageyi Mageyi LyricsPera Ageyi Mageyi Song LyricsPera Ageyi Mageyi Lyrics Englishපෙර ඇගෙයි මගෙයි Lyricsපෙර ඇගෙයි මගෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Pera Ageyi Mageyi" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Pera Ageyi Mageyi" by H R Jothipala