Preme Deepashika Lyrics in Sinhala (ප්‍රේමේ දීපශිකා ගී පද) and English by Anjalin Gunathilaka and HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Preme Deepashika is a Sinhala song performed by Anjalin Gunathilaka and HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Preme Deepashika |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 7 |
| UPDATED |
Preme Deepashika o kaanthi kaanthi naga
Delvevi ranga aaloke vihidaa //
Preme Deepashika //
Kusum ron ura bee bambara bamba vee
Aananda pemvane sundara jeevithe
Jeevana uyaney pem mala maane
Bambara obai piye piyamba enu vaha rata mawaa
Preme Deepashika ....//
Ape pem kathave kumara suda ve
Kumariya mama vemi raajadhaani jeevithe
Ama ohe galana gili namu peena
Rali ey obai sudo gala enna haa haa
Ho gaa ral naga
Preme Deepashika ....//ප්‍රේමේ දීපශිකා ඕ කාන්ති කාන්ති නගා
දැල්වේවි රඟා ආලෝකේ විහිදා //
ප්‍රේමේ දීපශිකා //
කුසුම් රොන් උරා බී බඹර බඹා වී
ආනන්ද පෙම්වනේ සුන්දර ජීවිතේ
ජීවන උයනේ පෙම් මල මානේ
බඹරා ඔබයි පියේ පියඹා එනු වහා රටා මවා
ප්‍රේමේ දීපශිකා ....//
අපේ පෙම් කතාවේ කුමරා සුදා වේ
කුමරිය මම වෙමි රාජධානි ජීවිතේ
අමා ඔගේ ගලනා ගිලී නාමු පීනා
රැළි එයි ඔබයි සුදෝ ගලා එන්න හා හා
හෝ ගා රැල් නගා
ප්‍රේමේ දීපශිකා ....//