Sanda Modu Wela Nagena Lyrics in Sinhala (සඳ මෝදු වෙලා නැගෙනා ගී පද) and English by Anjalin Gunathilaka and HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Sanda Modu Wela Nagena is a Sinhala song performed by Anjalin Gunathilaka and HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sanda Modu Wela Nagena |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 15 |
| UPDATED |
Sanda modu velaa nagenaa
Raa kaalaye vananthare
Kumariyage duk geeyak asuwaa daen niranthare
Sanda modu velaa nagenaa
Raa kaalaye vananthare
Kumarakuge duk geeyak asuwaa daen niranthare
Pem ganga kaelathi yai de-atha aedi
Nopipena mal pibidena dina kawadaa
(Oba nidana raaye nonidana masithe...//)
(Therapenavaa apamana haengum priye...//)
Sitha aadarayen kaelambe
Sanda modu velaa nagenaa
Raa kaalaye vananthare
Kumarakuge duk geeyak asuwaa daen niranthare
Monavada asuwaa pilithuru labunaa
Kumariya kumaruta siya hitha piduwaa
(Monavada asuwaa pilithuru labunaa...//)
Kumariya kumaruta siya hitha piduwaa
Therapenavaa apamana haengum priye
Sitha aadarayen kaelambe
Sanda modu velaa nagenaa
Raa kaalaye vananthare
Kumarakuge duk geeyak asuwaa daen niranthare
Sanda modu velaa nagenaa
Raa kaalaye vananthare
Kumariyage duk geeyak asuwaa daen niranthareසඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරියකගෙ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරකුගේ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ
පෙම් ගඟ කැලතී යයි දෙඅත ඇදී
නොපිපෙන මල් පිබිදෙන දින කවදා
(ඔබ නිදන රැයේ නොනිදන මසිතේ...//)
(තෙරපෙනවා අපමණ හැඟුම් ප්‍රියේ...//)
සිත ආදරයෙන් කැළඹේ
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරකුගේ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ
මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා
කුමරිය කුමරුට සිය හිත පිදුවා
(මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා...//)
කුමරිය කුමරුට සිය හිත පිදුවා
තෙරපෙනෙවා අපමණ හැඟුම් ප්‍රියේ
සිත ආදරයෙන් කැළඹේ
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරකුගේ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරියකගෙ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ