Suwandai Muwe

Song Details: Singer & Composer Information
Suwandai Muwe Lyrics in Sinhala (සුවඳයි මුවේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Suwandai Muwe
🎤 SINGER
👁️ VIEWS
9

Suwandai Muwe Lyrics

Suwandai muwe mal pani
Nethalin hale nilmini
Ma jeewithe pana weni
Nelawen duwe Roshini......

Amma numbe kirata giya
Kiri enawa enta giya
Kiri muttiya gagay giya
Gangata udin kokku giya.....

Onna babo ethinniya
Gal arambe sitinniya
Galin galata paninniya
Babuta baye duwanniya.....

Athata weralu ahidagene
Inata pala nelagene
Baratama dara kadagene
Eyi amma vigasakine......

සුවඳයි මුවේ ගී පද

සුවඳයි මුවේ මල් පැණි 
නෙතලින් හැලේ නිල්මිණි
මා ජීවිතේ පණ වැනි 
නැළවෙන් දුවේ රෝෂිණී......

අම්මා නුඹේ කිරට ගියා 
කිරි එනවා එන්ට ගියා
කිරි මුට්ටිය ගගේ ගියා 
ගඟට උඩින් කොක්කු ගියා.....

ඔන්න බබෝ ඇතින්නියා  
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා 
බබුට බයේ දුවන්නියා.....

අතට වෙරළු ඇහිදගෙනේ 
ඉනට පලා නෙළාගෙනේ
බරටම දර කඩාගෙනේ 
එයි අම්මා විගසකිනේ......

Frequently Asked Questions

Who sang Suwandai Muwe?

H R Jothipala performed Suwandai Muwe. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Suwandai Muwe complete lyrics?

You can find the complete Suwandai Muwe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Suwandai Muwe?

Suwandai Muwe has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සුවඳයි මුවේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සුවඳයි මුවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Suwandai Muwe LyricsSuwandai Muwe Song LyricsSuwandai Muwe Lyrics Englishසුවඳයි මුවේ Lyricsසුවඳයි මුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Suwandai Muwe" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Suwandai Muwe" by H R Jothipala

Song Video