Me heenaye yavi boda vi daesin gilihi paavi ma visiri// Ma me giye mathakayan nomiye Ma jeevithe raendi aadare Nae miya giye e sihine Daesin gilihi paavi ma visiri Me heenaye yavi boda vi daesin gilihi paavi ma visiri...
මේ හීනයේ යාවි බොඳ වී දෑසින් ගිලිහි පාවී මා විසිරී// මා මේ ගියේ මතකයන් නොමියේ මා ජිවිතේ රැඳී ආදරේ නෑ මිය ගියේ ඒ සිහිනේ දෑසින් ගිලිහි පාවී මා විසිරි මේ හීනයේ යාවි බොඳ වී දෑසින් ගිලිහි පාවී මා විසිරී...