Ragum Awasan Lyrics
“Rangum avasan deneth pinavu” (රැඟුම් අවසන් දෙනෙත් පිනවූ), Ragum Awasan (රැඟුම් අවසන්) lyrics: a Sinhala love song sung by Indrachapa Liyanage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Rangum avasan, and in Sinhala it is රැඟුම් අවසන් ගී පද.
| SONG | Ragum Awasan |
|---|---|
| SINGER | Indrachapa Liyanage |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Ragum Awasan Lyrics Singlish
Rangum avasan deneth pinavu
Bindi ath swara mevu
Vethiri vedikave nida vetena
Suranganaviyo
Bindi laema gini dahanae
Ma avadi ve sihinayen
Avida yayi sitha kshitiya rekhave
Thurulu vi midena hiruta rahase
Midena andure midi e adareරැඟුම් අවසන් ගී පද
රැඟුම් අවසන් දෙනෙත් පිනවූ
බිඳී අත් ස්වර මැවූ
වැතිරී වේදිකාවේ නිදා වැටෙනා
සුරංගනාවියෝ
බිඳී ළැම ගිනි දැහැනේ
මා අවදි වේ සිහිනයෙන්
ඇවිද යයි සිත ක්ෂිතිජ රේඛාවේ
තුරුලු වී මිදෙනා හිරුට රහසේ
මිදෙනා අඳුරේ මිදී ඒ ආදරේ
Related Songs and Tags
Ragum Awasan LyricsRagum Awasan Lyrics Englishරැඟුම් අවසන්රැඟුම් අවසන් ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage Lyrics