Adaraye Anshumathrayak Lyrics
“Taruka uyanata ihala ahasin” (තාරුකා උයනට ඉහල අහසින්): Adaraye Anshumathrayak (ආදරයේ අංශු මාත්‍රයක්) lyrics, a Sinhala love song sung by Indrachapa Liyanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරයේ අංශු මාත්‍රයක් ගී පද, and many know it simply as Taruka uyanata.
| SONG | Adaraye Anshumathrayak |
|---|---|
| SINGER | Indrachapa Liyanage |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Adaraye Anshumathrayak Lyrics Singlish
Taruka uyanata ihala ahasin
Atha idan hari hadissiyen
Oba awa
Adaraye anshu mathrayak awa
Adaraye sihina devdu
Oba awa
Vyakarana nathi
Kidi bindi wisira giya
Bhashawak hira wi
Oba awa
Adaraye wachana mathrayak
Aran
Ahipillamakatawath
Awasarayak thibun na
Hari hadissiya
Loba baduna
Angul wati
Mayawayi oba
Asuru senin miya yannata niyamitha
Ma oba imba
Adaraye anshu mathrayak
Danune naආදරයේ අංශු මාත්‍රයක් ගී පද
තාරුකා උයනට ඉහල අහසින්
ඈත ඉදන් හරි හදිස්සියෙන්
ඔබ ආවා
ආදරයේ අංශු මාත්‍රයක් ආවා
ආදරයේ සිහින දෙව්දූ
ඔබ ආවා
ව්‍යාකරණ නැති
කිඩී බිඳී විසිර ගිය
භාෂාවක හිර වී
ඔබ ආවා
ආදරයේ වචන මාත්‍රයක්
අරන්
ඇහිපිල්ලමකටවත්
අවසරයක් තිබුන් නෑ
හරි හදිස්සිය
ලොබ බැදුනා
අඟුල් වැටී
මායාවයි ඔබ
අසුරු සැනින් මිය යන්නට නියමිත
මා ඔබ ඉම්බා
ආදරයේ අංශු මාත්‍රයක්
දැනුනේ නෑPerformances of Adaraye Anshumathrayak
Cover versions, live performances, and reality-show contestant performances of “Adaraye Anshumathrayak” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaraye Anshumathrayak LyricsAdaraye Anshumathrayak Lyrics Englishආදරයේ අංශු මාත්‍රයක්ආදරයේ අංශු මාත්‍රයක් ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage Lyrics

