Silgaththu Handa Wage Lyrics
“Silgattu handa vaage” (සිල්ගත්තු හඳ වාගේ): Silgaththu Handa Wage (සිල්ගත්තු හඳ වාගේ) lyrics, a Sinhala love song sung by Indrachapa Liyanage and Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Silgattu handa, and in Sinhala it is සිල්ගත්තු හඳ වාගේ ගී පද.
| SONG | Silgaththu Handa Wage |
|---|---|
| SINGER | Indrachapa Liyanage, Kasun Kalhara |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Silgaththu Handa Wage Lyrics Singlish
Silgattu handa vaage
Husmakata ida naene
Thani hitha hathi arina handaave
Malbara heenayada me
Suli sulanga vaage enne...
Nonida hithe delvi
Malmi raagena malavi
Davasaka dunu hee raagena evi
Davasaka numba simbimi
Mage chiththa kanyavi...
Sitha nae valapennaene
Maa saenasannaene
Roo delvennaene
Netha nae nidiyannaene...
Nonida hithe delvi
Malmi raagena malavi
Davasaka dunu hee raagena evi
Davasaka numba simbimi
Mage chiththa kanyavi...
Devdu dedunne
Maa kaedavanne
Nae sitha yanne
Sitha denna samanaliye
Silgattu handa vaage
Husmakata ida naene
Thani hitha hathi arina handaave
Malbara heenayada me
Suli sulanga vaage enne...
Silgattu handa vaage...සිල්ගත්තු හඳ වාගේ ගී පද
සිල්ගත්තු හඳ වාගේ
හුස්මකට ඉඩ නෑනේ
තනි හිත හති අරින හැන්දෑවේ
මල්බර හීනයද මේ
සුලි සුළඟ වගේ එන්නේ...
නොනිදා හිතේ දැල්වී
මල්මී රෑගෙන මලවී
දවසක දුනු හී රැගෙන ඒවී
දවසක නුඹ සිඹිමි
මගේ චිත්ත කන්‍යාවී...
සිත නෑ වැලපෙන්නේ
මා සැනසන්නේ
රූ දැල්වෙන්නේ
නෙත නෑ නිදියන්නේ...
නොනිදා හිතේ දැල්වී
මල්මී රෑගෙන මලවී
දවසක දුනු හී රැගෙන ඒවී
දවසක නුඹ සිඹිමි
මගේ චිත්ත කන්‍යාවී...
දෙව්දූ දේදුන්නේ
මා කැඳවන්නේ
නෑ සිත යන්නේ
සිත දෙන්න සමනළියේ
සිල්ගත්තු හඳ වාගේ
හුස්මකට ඉඩ නෑනේ
තනි හිත හති අරින හැන්දෑවේ
මල්බර හීනයද මේ
සුලි සුළඟ වගේ එන්නේ...
සිල්ගත්තු හඳ වාගේ... Related Songs and Tags
Silgaththu Handa Wage LyricsSilgaththu Handa Wage Lyrics Englishසිල්ගත්තු හඳ වාගේසිල්ගත්තු හඳ වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage Lyrics