Kurullonge Thatu Sindoth Lyrics
“Kurullange tatu sindoth ahas thale dura maninna” (කුරුල්ලන්ගෙ තටු සින්දොත් අහස් තලේ දුර මනින්න): Kurullonge Thatu Sindoth (කුරුල්ලන්ගෙ තටු සින්දොත්) lyrics, a Sinhala inspirational song sung by Indrachapa Liyanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is කුරුල්ලන්ගෙ තටු සින්දොත් ගී පද, and many know it simply as Kurullange tatu.
| SONG | Kurullonge Thatu Sindoth |
|---|---|
| SINGER | Indrachapa Liyanage |
| CATEGORY | Inspirational, Nature |
| VIEWS | 7 |
| UPDATED |
Kurullonge Thatu Sindoth Lyrics Singlish
Kurullange tatu sindoth ahas thale dura maninna
Walakulake hada balanna sulan rodaka suwa vindinna
Ithin thawat hakida unta
Mee masi thudu sinda dammoth mewun kohoma ron araganne
Mal kem athare mudu pahasa laba malaka suwada paturalanna
Ithin thawat hakida unta
Varal bindunu malu vekuta sayura pathule kimidi yanna
Rala pahara mathin sada binda damamin galpara thula siri dakinna
Ithin thawat hakida unta
Yauvanayata veta bandoth lapalu hagum dalu damanna
Suwada situm mal pipenna nambara thuru phala daranna
Awasarayak nahane nedaකුරුල්ලන්ගෙ තටු සින්දොත් ගී පද
කුරුල්ලන්ගෙ තටු සින්දොත් අහස් තලේ දුර මනින්න
වළාකුලක හැඩ බලන්න සුළං රොදක සුව විඳින්න
ඉතින් තවත් හැකිද උන්ට
මී මැසි තුඩු සිඳ දැම්මොත් මෙවුන් කොහොම රොන් අරගන්නේ
මල් කෙම් අතරේ මුදු පහස ලබා මලක සුවඳ පතුරාලන්න
ඉතින් තවත් හැකිද උන්ට
වරල් බිඳුණු මාළුවෙකුට සයුර පතුලේ කිමිදී යන්න
රළ පහර මතින් සැඩ බිඳ දමමින් ගල්පර තුල සිරි දකින්න
ඉතින් තවත් හැකිද උන්ට
යෞවනයට වැට බැන්දොත් ලපලු හැගුම් දළු දමන්න
සුවඳ සිතුම් මල් පිපෙන්න නාඹර තුරු ඵල දරන්න
අවසරයක් නැහැනේ නේද
Performances of Kurullonge Thatu Sindoth
Cover versions, live performances, and reality-show contestant performances of “Kurullonge Thatu Sindoth” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kurullonge Thatu Sindoth LyricsKurullonge Thatu Sindoth Lyrics Englishකුරුල්ලන්ගෙ තටු සින්දොත්කුරුල්ලන්ගෙ තටු සින්දොත් ගීතයේ පද පෙළLyrics With TransliterationIndrachapa Liyanage SongsIndrachapa Liyanage LyricsLiyanage Lyrics
